Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2014-07-31

Browser එකේ save කරපු password එකක password field එකට තරු වැටුනම Safe කියල හිතනවද?

අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ වගේ පාස්වර්ඩ් එක සේව් කරල තියෙන තැනක් ආවම Chrome වල නම් නිකම්ම පුලුවන්. Firefox නම් Firebug දාගන්න. ඊට පස්සෙ Password එක ගහන්න...

2014-07-10

මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව

සිංහල බ්ලොග් අවකාශයේ කාලයක් තිබුණු ඉල්ලීමක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ලියන්න කියන එක. මීට අවුරුද්දකටත් පෙර තමයි ඒ ඉල්ලීම සිද්දඋනේ. ඉතිං ඒකට පිළිතුරු විදියට කෙනෙක් ලියන්නම් කිවුවත් තාම නෑ. සමහර විට ඒ කවුද කියලවත් කස්ටියට මතක නැතිව ඇති. අවුරුද්දක් කිවුවම එසේ මෙසේ කාලයක්ද?. සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීමටත් ඒ වගේම කාලයක් ගතවෙලා. ඉතිං මං හිතන විදියට මුලින්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙදි විභව අන්තරය(V) හා ධාරාව(I) ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ධාරාවක්...

2014-06-30

How to Disable KM Player KMBox Permanatly

Recently KMPlayer Updated to 3.9 version and it came with widget call KMBox. to hide it after starting the program need to click on box button on title bar. but it need to click every time start the program. check the settings is there any option to disable it permanantly  no luck on settings. so denied KMPlayer's internet access via Windows Firewall 1) Goto Control Panel\All Control Panel Items\Windows Firewall 2) Click on Advanced...