
ගොඩක් වෙලාවට අලුතින් ගත්තු computer එකක් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්න බලනවා. හේතු විවිධාකාර වෙන්න පුලුවන්. ඉතිං කොහොමද හරි හේතුවක් හොයාගන්නෙ කියන ඒක ප්‍රශ්නයක් නම් ෙමෙහම කරල බලන්න. කී බෝඩ් එකේ Alt+Ctrl+Delete ඒකට ඔබල එන screen එකෙන් Task Manger හෝ Task bar එක right click කරාම එන Menu එකෙන් Task Manager තෝරන්න. මේ වගේ වින්ඩෝ එකක් එයි. මේ ස්ලෝ වෙච්චි වෙලාවක Task Manger එක බලපු එකක්
Windows 8.1 Task manager
දැන් බලන්න ඒකෙ 100%...