
Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා...වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall or change program ගියාට Kaspersky වලට uninstall option එක active වෙන්නෙ නෑ.හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා.. දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs...