Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2020-11-07

Satellite Receiver එක සපෝට් නැති චැනල් බලමු. (SAT2IP)

මං ගාව තියෙන්නෙ Freesat V8 Super වර්ගයේ සැටලයිට් රිසීවර් එකක්. ඒකට පුලුවන් H.264 Decode කරන්න විතරයි. ඒත් SAT2IP Feature එක තියෙනවා.ඒකියන්නෙ 45E, 88E 93.5E, 95E, 108E වල HD චැනල්ස් පුලුවන් උනාට 91E එකේ HD චැනල්ස් බලන්න බෑ මොකද ඒක H.265 විදියට බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.ඊටපස්සෙ Laliga චැනල්ස් අහුඋනා 100.5E Asiasat5 එකේ ඒවත් බලන්න බෑ H.264 උනාට 4:2:2 chroma subsampling කරල තියෙන්නෙ Bandwidth එක අඩු කරන්න ඇත්තටම 4:2:2 subsampling කලාම 4:4:4 uncompressed...