Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2022-08-23

සිංහලෙන් ටයිප් කරපු එකක් Google Docs වලින් Microsoft Word වලට ගමු

image source: https://www.lifewire.com/මේ දවස් වල Online Collaboration tool එකක් වෙච්ච Google Docs හොඳට පාවිච්චි වෙනවනෙ. ඉතිං සිංහලෙන් ටයිප් කරපු එකක් වැරදිලා හරි ඩවුන්ලෝඩ් කරල බැලුවොත් ශ්‍ර ප්‍ර වගේ අකුරු පෙන්නන්නෙ ශ්ර ප්‍රර කියල. අපි කොහාමත් ඩවුන්ලෝඩ් කරන්නෙ .docx විදියට නිසා තමා ඔය අවුල වෙන්නෙ.ගොඩක් වෙලාවට කරන්නෙ ඉතිං ආයෙ ඩොකියුමන්ට් එකම මුල ඉඳන් Proof read කර කර අකුරු ටික ආයෙ ටයිප් කරන එක. ඒක ගොඩක් කරදර වැඩක්. සමහර වෙලාවට මඟඇරෙන්නත් පුලුවන්....