image source: https://www.lifewire.com/මේ දවස් වල Online Collaboration tool එකක් වෙච්ච Google Docs හොඳට පාවිච්චි වෙනවනෙ. ඉතිං සිංහලෙන් ටයිප් කරපු එකක් වැරදිලා හරි ඩවුන්ලෝඩ් කරල බැලුවොත් ශ්ර ප්ර වගේ අකුරු පෙන්නන්නෙ ශ්ර ප්රර කියල. අපි කොහාමත් ඩවුන්ලෝඩ් කරන්නෙ .docx විදියට නිසා තමා ඔය අවුල වෙන්නෙ.ගොඩක් වෙලාවට කරන්නෙ ඉතිං ආයෙ ඩොකියුමන්ට් එකම මුල ඉඳන් Proof read කර කර අකුරු ටික ආයෙ ටයිප් කරන එක. ඒක ගොඩක් කරදර වැඩක්. සමහර වෙලාවට මඟඇරෙන්නත් පුලුවන්....