Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2015-05-04

Linux Networking on terminal and Back with CentOS 7

recently i installed centos 7 and happy to say back to play with linux. so as first step after installation was the configure network. first need to check what are the available interfaces in current system. to check that we can use ifconfing -a command

[root@tecmint ~]# ifconfig -a

eth0      Link encap:Ethernet  HWaddr 00:0B:CD:1C:18:5A
          inet addr:172.16.25.126  Bcast:172.16.25.63  Mask:255.255.255.224
          inet6 addr: fe80::20b:cdff:fe1c:185a/64 Scope:Link
          UP BROADCAST RUNNING MULTICAST  MTU:1500  Metric:1
          RX packets:2344927 errors:0 dropped:0 overruns:0 frame:0
          TX packets:2220777 errors:0 dropped:0 overruns:0 carrier:0
          collisions:0 txqueuelen:1000
          RX bytes:293839516 (280.2 MiB)  TX bytes:1043722206 (995.3 MiB)
          Interrupt:185 Memory:f7fe0000-f7ff0000

lo        Link encap:Local Loopback
          inet addr:127.0.0.1  Mask:255.0.0.0
          inet6 addr: ::1/128 Scope:Host
          UP LOOPBACK RUNNING  MTU:16436  Metric:1
          RX packets:5022927 errors:0 dropped:0 overruns:0 frame:0
          TX packets:5022927 errors:0 dropped:0 overruns:0 carrier:0
          collisions:0 txqueuelen:0
          RX bytes:2175739488 (2.0 GiB)  TX bytes:2175739488 (2.0 GiB)

then select the interface you need to active and give following command. mostly with ethernet it will be eth0

ifconfig eth0 up 
or
ifup eth0


[root@tecmint ~]# ifconfig eth0 up
OR
[root@tecmint ~]# ifup eth0

it will try to make connection with dhcp server and request ip and assign that ip to interface
or else we can assign ip to that interface
[root@tecmint ~]# ifconfig eth0 192.168.1.10


2014-07-31

Browser එකේ save කරපු password එකක password field එකට තරු වැටුනම Safe කියල හිතනවද?

අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මේ වගේ පාස්වර්ඩ් එක සේව් කරල තියෙන තැනක් ආවම Chrome වල නම් නිකම්ම පුලුවන්. Firefox නම් Firebug දාගන්න. ඊට පස්සෙ Password එක ගහන්න තියෙන Text box එක උඩ Right click කරල Inspect කරන්න.  එතකොට මේ වගේ පෙන්නයි

දැන් type="password" කියල තියෙන එක type="text" කියල වෙනස් කරන්න. password කියන එක උඩ ඩබල් ක්ලික් කලානම් නිකම්ම edit mode එකට යනවා. දැන් බලන්න මොකද වෙන්නෙ කියල. password එක කොච්චර ආරක්ෂිතද කියල පේනව නේද?
chrome වල master password එක විදියට windows login password එකම භාවිත කරාට Master Password කොච්චර අනාරක්ෂිතද කියල පේනව නේද? හැබයි Firefox මීට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මොකද Master Password එක නැතිව තරු සලකුණුවත් පෙන්න්නෙ නැති නිසා.

මෙතනින් ගිහින් Firefox වල Master Password එක හදාගන්න පුලුවන්



Internet Explorer පාවිච්චි කලානං අවුලක් නෑ කියල හිතන්නෙපා. ඒකෙත් F12 වැඩ.

2014-07-10

මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව

සිංහල බ්ලොග් අවකාශයේ කාලයක් තිබුණු ඉල්ලීමක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ලියන්න කියන එක. මීට අවුරුද්දකටත් පෙර තමයි ඒ ඉල්ලීම සිද්දඋනේ. ඉතිං ඒකට පිළිතුරු විදියට කෙනෙක් ලියන්නම් කිවුවත් තාම නෑ. සමහර විට ඒ කවුද කියලවත් කස්ටියට මතක නැතිව ඇති. අවුරුද්දක් කිවුවම එසේ මෙසේ කාලයක්ද?. සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීමටත් ඒ වගේම කාලයක් ගතවෙලා.

ඉතිං මං හිතන විදියට මුලින්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙදි විභව අන්තරය(V) හා ධාරාව(I) ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ.
ධාරාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැනක සිට වැඩි තැනකට ගමන් කරන කොට.

හෝව් වැරදුනේ නම් නෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ (-) ආරෝපිත ඒවටනේ. ඉතිං - ආරෝපණ වැඩි වෙනව කියන්නේ එතන විභවය අඩු වෙනව කියන එකයි. එතකොට ධාරාවක් ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන ඉඳල වැඩි තැනට. ඒකටම කියන්න පුලුවන් + ආරෝපණ අනිත් පැත්තට ගමන් කරනව කියලා. හැබයි මතක තියාගන්න සන්නායකයක් තුල නිදහසේ චලනය වෙන්න පුලුවන් ඉලෙක්ට්‍රෝන වලට විතරයි කියල

එතකොට විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් මේ විදයට පැහැදිලි කරගන්න පුලුවන්. කෝෂයේ කෙටි ඉර තියෙන පැත්තෙ තමයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන්නේ.


මේක ගත්තෙ විකිපීඩියාවේ http://en.wikipedia.org/wiki/Electric_current පිටුවෙන්

මේක හොදට මතකතියාගන්න
ධාරාවක් නැතිව විභව අන්තරයක්(V) තියන්න පුලුවන් උනත් කවදාවත් විභව අන්තරයක් නැතිව ධාරාවක් පවතින්නෙ නෑ

එතකොට මේ ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවට බාධාවක් ඇති කරන දෙයක් තමයි ‍resister එකක් කියන්නේ. ප්‍රායෝගිකව හැම විදුලි උපකරණයකටම resistance එකක් තියෙනවා.

මේ පහලින් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ භාවිත වන resister එකක්. මේක ගත්තේ http://www.afestlouis.org අඩවියෙන්


ඔය රෙසිස්ටරයේ පාට වළළු වලින් ඒකෙ අගහ කියවගන්න හැටි ඊළඟ ලිපියෙන් බලමු



2014-06-30

How to Disable KM Player KMBox Permanatly

Recently KMPlayer Updated to 3.9 version and it came with widget call KMBox. to hide it after starting the program need to click on box button on title bar. but it need to click every time start the program. check the settings is there any option to disable it permanantly 


no luck on settings. so denied KMPlayer's internet access via Windows Firewall

1) Goto Control Panel\All Control Panel Items\Windows Firewall
2) Click on Advanced Settings
3) Click on Inbound Rules
4) click on New rule
5) Program already selected. so click next
6) Browse KMPlayer from program path click next
7) select block the connection and next
8) again next
9) give a name to identify rule and description too
10) add Outbound Rule same as inbound rule

That's it. KMBox want show again.



2013-12-31

Google Calender, සිංහල සහය Android සඳහා 2014 වර්ශයේ දින දර්ශනය

2013 අවසානවෙන්න තවත් පැය කිහිපයක් විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. මැයි පළවෙනිදා දාපු පෝස්ට් එකෙන් පස්සේ මේ බ්ලොග් එක ලියන්නත් බැරි උනා. ඒත් ගෙට්එක නම් මඟ ඇරියෙ නැහැ. මං ගනිපු පින්තූර මෙතන ඇති. දැක්කෙ නැති අය ඉන්නවනං බලන්න. 

ඉතිං කොහොම හරි ආයේ ලියන්න හිතුනා. අවුරුදු කියල විශේෂ සැමරීමක් නැති නිසා කට්ටියට අලුත් අවුරුද්දට කට්ටියට ප්‍රයෝජනවත් දෙයක් දෙන්න හිතුවා. එහෙනං මේ තියෙන්නේ ඒ තෑග්ග තමයි.
  ICS ගොණුවක් විදිටය මෙතන තියෙනවා. මේ ගොනුව Outlook Calender එක එක්ක උනත් වැඩ කරනවා.
Samsung Android දුරකථන වල නම් අවුලක් නැතිව වැඩ කරනවා.   Google Calender sync කරගන්න විතරයි ඕන

එහෙනං කට්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

ලබන අවුරුද්දෙ හම්බෙමු.. ජයවේවා!!