
මෙන්න මගේ මුලින්ම VB.NET වලින් හදපු ක්‍රීඩාව. බිංගෝ ක්‍රීඩාව කරන්න කිවුවෙ ඉගෙන ගනිපු දේවල් භාවිතා කරන්න පුරුදු වෙන්න කියල. අනිත් අය හදල ඉවරවෙනකං නිකං ඉන්න බෑ. පටන් ගත්ත සිංහලෙන්ම හදන්න. ඉතිං මේ තියෙන්නේ මම සිංහලෙන් හදපු බිංගෝ ක්‍රීඩාව.මෙහෙමයි ක්‍රීඩාකරන්න තියෙන්නේ.ක්‍රීඩා කිරීමට ප්‍රථම ඔට්ටු ඇල්ලිය යුතුය. ඔට්ටු ඇල්ලීමට අවශ්‍ය පෙළ ඉදිරියේ හෝ ඉහල ඇති කොටු සලකුණු කරන්න. සියළු ඔට්ටු එකවර ඇල්ලීමට සියලු ඔට්ටු බොත්තම ඔබන්න. ඔට්ටුව අවලංගු කිරීම කොටු සලකුණු...