
මුලින්ම Visual Basic 2008 විවෘත කරගන්න.දැන් New Project එකක් සාදාගන්න. එහිදී Console Application යන්න තෝරාගන්න.එවිට පහත තිරය ඔබට ලැඛෙනු ඇතVisual Basic 2008 Console application වලදී තිරය මත දර්ශනය කිරීමට Console.write සහ Console.writeline භාවිත කරයි. Hellow Wrold යන්න තිරයේ දර්ශනය කරවීමට පහත පෙල Sub Main() සහ End Sub අතරයතුරු ලියනය කරන්න.Console.Writeline("Hello Wrold")වැඩසටහන ධාවනය කිරීමට යතුරුපුවරුවෙන් CTRL + F5 යතුර ඔබන්න.නිකංම F5 එබුවම Output...