2010-01-18

2035 පුවත් සිරස්තල

දසවැනි ජනාධිපතිවරණය වන විට ලංකාවේ ඡන්ද පවත්වන ආකාරය සිතාගැනීමට හැකිද?


විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න.

(මා හට ඊ-මේල් එකකින් ලැබුණු දෙයකි)

Reactions:

10 අදහස්:

මරුනෙ. ඒ කියන්නෙ මේ විදියට ගියොත් ජපානෙටත් වැඩිය දියුණු වෙනව එහෙනං!

Haffoooooooooooooooi... Kawda mewa me widiyata niramanaya karanne. But nice

ඒ වෙනකොට ‍මගේ වයස කීයද? මං ජිවත් වෙලා ඉන්න එකක් නැතිවෙයි.. ඔවා වෙනකොට

ඕකෙ තව ඒවා අඩුයිනෙ. සිංහල සිනමාවෙ නිර්මාණ රැසක් අමු අමුවෙ කොපිකරීමට විරෝධය පළකරමින් මෙරට චිත්‍රපටි නිෂ්පාදකවරු රැසක් ඇමරිකානු තනාපතිකාර්‍යාලය ඉදිරිපිට උද්ගෝශණයක්.

පට්ට සිරා බං....
හික්ස්....

/බිඟුවා...!

ඔව්වා හොදයි දවල් හීන වලට :p

හික් හික්.. මටත් ඕක හෙන කාලෙකට කලින් හම්බුනා..

හෆ්ෆො..... මට දැක්කම එෆා..... වෙනවා....
කමක් නැහැ අපි මෙහෙමවත් හිත හදා ගමු....

@තමීර
නැතුව නැතුව ;)

@Charitha Buddhika
‍නයිස් නේන්නම්

@malee_msg
තව අවුරුදු 25ක් තියේ. දැන් වයස 70ක් නම් ඒ වෙනකොට 95ක් වෙලා තියේවි.

@Anonymous
ඒකත් මරු අයිඩියාව

@බිඟුවා...!
:)

@ඉශාන් තිළිණ
හීන සුන්දරයි නෙව

@කණිෂ්ක
ඉතිං අපිත් එක්ක බෙදාගන්න තිබ්බනේ.

@රවා
:)

The one about Sinhalese being 35% of the population is likely.

Related Posts Plugin for WordPress, Blogger...