GMail එකෙන් chat කරද්දී වචන විශේෂ කරල දක්වන්න උනොත් මොකද කරන්නේ. Bold කරන්න හරි Itaic තිබුණනම් හොදයි කියල හිතෙනව ඇති.
මෙන්න මෙහෙමයි කරන්නේ. italic කරන්න ඕන වචනෙට හෝ වාක්‍යයට කලින් _ එක දීල වචනය හෝ වාක්‍යය අවසන් උනාම නැවත _ එක දෙන්න.
Bold කරන්න ඕන නම් පටන් ගන්න * කින්. අවසන් කරන්නත් * ක් පාවිච්චි කරන්න
එච්චරයි..










9 අදහස්:
bold කරන එක නං facebook chat එකෙත් ඔය විදියමයි. ඉටැලික් නං කරලා බලලා නෑ..
තව - එකෙන් පාඨ කපා දැමීමටත් පුලුවන්.
ඒ වගේම buzz එකටත් status එකටත් යොදාගැනීමට හැකියාව තියෙනවා
අද තමයි ඕක දැනගත්තේ. ස්තූතියි.
අපේ පෝරමයට ලියන්න කියල අපි ඔබට ආරාධනා කරන්ව
අපි www.sriwow.info
@thiraya
:)
හ්ම්ම් ස්තුති..අලුත් දෙයක් ඉගෙනගන්න ලෑබුනා..
@Dangamalla
ඔයා නම් අලුත් එක්කෙනෙක් වගේ. මීට පෙර නම් බ්ලොග් අවකාශේ ඔයාව දැකල නෑ. ප්‍රතිචාරයට තුති
වෙලාවකට මේ වගේ පුංචි පුංචි දේවල් හරි වටිනව..
ස්තුතී තොරතුර ට
-ජය
@යෝගී
ප්‍රතිචාරයක් තැබුවාට තුති
Post a Comment