Pages

2010-05-27

GMail Chat එකේදී අකුරු ඇල කිරීම සහ තද පැහැ කිරීම

GMail එකෙන් chat කරද්දී වචන විශේෂ කරල දක්වන්න උනොත් මොකද කරන්නේ. Bold කරන්න හරි Itaic තිබුණනම් හොදයි කියල හිතෙනව ඇති.

මෙන්න මෙහෙමයි කරන්නේ. italic කරන්න ඕන වචනෙට හෝ වාක්‍යයට කලින් _ එක දීල වචනය හෝ වාක්‍යය අවසන් උනාම නැවත _ එක දෙන්න.

Bold කරන්න ඕන නම් පටන් ගන්න * ‍කින්. අවසන් කරන්නත් * ක් පාවිච්චි කරන්න

එච්චරයි..

8 අදහස්:

  1. bold කරන එක නං facebook chat එකෙත් ඔය විදියමයි. ඉටැලික් නං කරලා බලලා නෑ..

    ReplyDelete
  2. තව - එකෙන් පාඨ කපා දැමීමටත් පුලුවන්.
    ඒ වගේම buzz එකටත් status එකටත් යොදාගැනීමට හැකියාව තියෙනවා

    ReplyDelete
  3. අද තමයි ඕක දැනගත්තේ. ස්තූතියි.

    ReplyDelete
  4. හ්ම්ම් ස්තුති..අලුත් දෙයක් ඉගෙනගන්න ලෑබුනා..

    ReplyDelete
  5. @Dangamalla
    ඔයා නම් අලුත් එක්කෙනෙක් වගේ. මීට පෙර නම් බ්ලොග් අවකාශේ ඔයාව දැකල නෑ. ප්‍රතිචාරයට තුති

    ReplyDelete
  6. වෙලාවකට මේ වගේ පුංචි පුංචි දේවල් හරි වටිනව..
    ස්තුතී තොරතුර ට

    -ජය

    ReplyDelete
  7. @යෝගී
    ප්‍රතිචාරයක් තැබුවාට තුති

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ