Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-10-21

යාල්දේවියෙන් රජරට බලා ගිය හැටි

BCS Diploma එකේ විභාගේ කරල ඉවරවෙලා අපි ට්‍රිප් එකක් යන්න ඕන කියල තීරණය කලා. හැබයි අදහස තිබුනේ Certificate එක ඉවර කරල යන්න. කොහොම කොහොම හරි ඒක ඇදිල ඇදිල ගිහින් හරියටම යන්න සෙට් උනේ ගිය 18 වෙනිදට. යාලුවෝ ටික එක එක පැති වල, ලසන්ත ඉන්නෙ පන්නිපිටියෙ ට්‍රෙෂාන් කැලණියෙ වෙනුර ඉන්නෙ වැලිගම කල්ප අලුත්ගම මදුෂාන් කුරුණෑගල ඉතිං සංවිධාන කටයුතු සේරම කලෙත් අන්තර්ජාලය හරහා. ඒකට ගූගල් මැප්ස් ගොඩාක් උදව් උනා :). ප්‍රධාන සංවිධායක පට්ටම ගත්තෙ ට්‍රෙෂාන් ඒත් පට්ටමේ වැඩ...

2010-10-11

NVQ 5 & 6 විභාගේ ප්‍රතිඵල ඇවිත්...!

කලින් ලියපු පෝස්ට් එකක තිබුණ ජොබ් එකෙන් අයින් වෙලා මේ විභාගෙ ලියපු හැටි ඉතිං ඔන්න ඒ විදියට ලියපු විභාගේ ප්‍රතිඵල ඇවිත්ලු. ඉතිං ප්‍රතිඵල බලන්න ගියා. කරපු 12ම ගොඩ. කලින් පෝස්ට් කමෙන්ට් වලින් සුභ පතපු ඔක්කොටම ස්තූතියි. මෙන්න මගේ සමස්ථ ප්‍රතිඵලය.1.Database Systems M2.System Analysis & Design and Software Testing M3.Software Programming D4.Software Programming (Practical) D5.Graphic Design (Practical) D6.Graphic Design C7.Data...

2010-10-06

Install Smarty on Fedora 13

1.Download Smarty from www.Smarty.net2.extract it to same location where downloaded place3. now make a directory named as "Smarty" in /usr/local/lib/php locationmkdir /usr/local/lib/php/Smarty4. copy all the content of lib folder where extracted downloaded file to /usr/local/lib/php/Smartylocate extracted folder (Smarty-xx) & then givecp libs/* /usr/local/lib/php/Smarty5.Set SElinux to permissive mode.System->Administration->SELinux Management* Remember to set template_c & cache writable for othersQuick install guide>&...