Pages

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..
මේ තියෙන්නේ මගේ profile එක.
https://plus.google.com/117408766082951350719
ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.

http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.
  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න
දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ID: කියන තැනට දෙන්න
මෙන්න මේ විදියට.





ඔය ටික කරල ක්ලේම් කලාම දැන් මෙන්න මෙහෙමයි මගේ profile එකට යන්න පාර තියෙන්නේ
http://ongplus.com/kpgtharaka

16 අදහස්:

  1. gplus.to
    මේකෙන් කරන්නෙත් ඕකමයි..
    ඔය සයිට් ගූගල්ලගෙ නොවේ.. :)

    ReplyDelete
  2. ප්‍රශ්නයක් නැහැ..
    මෙතනදි පාස්වර්ඩ් අපි දෙන්නැහැනේ..
    කරන්නේ URL Forward කිරීමක් විතරයි.
    හරියටම Short URL වැඩ කරන විදියම තමයි.
    අපට උනත් එහෙම එකක් හදාගන්න පුලුවන් rewrite පාවිච්චි කලා නම්.

    ස්තූතියි කමෙන්ටුවලට

    ReplyDelete
  3. මේ වගේම එකක් තමා http://gplus.to/ කියන්නෙත්. එකෙනුත් මේ වැඩේම කර ගන්න පුළුවන්.හැබැයි Google කවදාවත් User Name නම් දෙන එකක් නැති වෙයි.

    ReplyDelete
  4. @මල්ශාන්
    ඒක තමයි..
    ස්තූති මේපැත්තෙ ආවට

    ReplyDelete
  5. මීට වඩා වෙන විදියක් තියෙනවා. දැන් අපිට තියෙනවනේ PVT web සයිට් ඒ Domin එකෙන් Sub domin හදලා Forward කර ගත්තනම්.

    http://yourdomin.com/Gplus
    http://yourdomin.com/facebook
    http://yourdomin.com/twitter මෙන්න වගේ ඕන කෙනෙක්ට මතක තියාගන්න ලේසි නේ. ඔයාගේ ලිපියත් හොදයි.

    ReplyDelete
  6. ඔන්න මාත් ඔන්ජීප්ලස් :D

    ReplyDelete
  7. @නදුන්
    ඕනම දෙයකට ක්‍රම එකකට වඩා තියෙනවානේ.
    තමන්ට කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන්..

    @ශාකුන්තල
    එල
    ලින්ක් එකත් දුන්න නම් තමයි වටින්නේ..

    ReplyDelete
  8. මාත් කොට කර ගත්තා ඕන්... :-)
    http://ongplus.com/naakiya

    ReplyDelete
  9. @නාකියා
    ඔය තියෙන්නේ ලස්සනට

    ReplyDelete
  10. එලස්.. බස් එකේ ෆලෝ කරල තිබුනේ නෑ..
    :)

    ReplyDelete
  11. ඇත්ත වශයෙන්ම හුගක් වටින ලිපියක් අය්යා
    ඔයාට පුළුවන් නම් මුල ඉදන් අගට BLOG එකක්
    හදන හැටි ගැන පොස්ට් එකක් දාන්න

    ReplyDelete
  12. @චරිත්
    ස්තූතියි..

    බ්ලොග් එකක් ආරම්භ කරන්න ඒ හැටි අමාරුවක් නැහැ මල්ලි.. මෙතනත් විස්තර ටිකක් තියෙනවා

    http://sinhalabloggers.com/start-sinhala-blog

    පියවරෙන් පියවර කරන හැටි මෙතනත් තියේ
    http://howtomakeablogpopular.blogspot.com/2007/03/step-by-step-process-to-create-blog-in.html

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ