Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2011-08-09

හඳ සහ මව

  අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා. අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ. ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ.....

2011-08-03

Generator Load Testing..

ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්‍රයක් ගැටීම නිසා කාර්ය්‍යාලය අවට ප්‍රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා.. මාස ගණනාවකින් ක්‍රියාත්මක කිරීම නිසා ක්‍රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්‍රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි කිරීමට උත්සහ කලත් අසාර්ථක වූ නිසා ක්‍රියා විරහිත කර දැමුවා.. ඒ අවස්ථාවේ ජනකය තුල පුළිඟු පනින ආකාරය දැකගැනීමට තිබුනා.. බලය අඩුවීමට හේතුව එය වෙන්නට ඇතැයි අනුමාන කලා. නැවතත් කෑම...