මගේ අත්දැකීම් පරීක්ෂණ සටහන් වන පිටුව
අම්මා: උඹට ඒ පැහිච්චකම් වලිං වැඩක් නැනේ..
පුතා - අපි නොදන්න හාවො.....
බනියට මොකෝ වුනේ :D
පණ්ඩිත පොඩි එවුන්
හා..හා.. හරි හාවා සදේ ඉදන් ආවා...:D
ඉස්සර තමා හඳේ හාවෝ හිටියේ. දැන් තියෙන්නේ ආවාටනේ.
විචාර බුද්ධිය අගය කළ යුතු අතරම ඒවෙතම අන්තගාමී වෙන්නට යාමෙන් සරල රසවින්දනය නැතිවී මානසික රෝග හැදෙන්නට පුළුවන.
@bunnyහාවෙක් ගැන ලීවොත් මේකා එතනනේ.. :)
@නෙරංජි | Neranjiහ්ම් හ්ම්..
@Chandikaහාවොගැන ලීවට අකමැතියිද කොහෙදෝ
@Deepsදැන් පොඩි උන් දියුණුවෙලානේ
@චතුමිතුහිටගෙන හඳ ගාවා..වටපිට ඇහැලෑවා
@මධුරංගඒකාලෙත් ආවාටම තමා තිබ්බේ.හැබයි පොඩිඋන් දැක්කෙ හාවවදැන් දකිනව ආවාට
@බුදාඒක හරි.ආවාට තියෙන මූණකට වෙන්නැති “සඳවැනි රුවයි“ කියල සිංදුත් ලියල තියෙන්නේ.
අපේ නම් මුහුණ හඳ වගේ නෙවී
දීපංකෝ උත්තර ......
Post a Comment
16 අදහස්:
අම්මා: උඹට ඒ පැහිච්චකම් වලිං වැඩක් නැනේ..
පුතා - අපි නොදන්න හාවො.....
බනියට මොකෝ වුනේ :D
පණ්ඩිත පොඩි එවුන්
හා..හා.. හරි හාවා සදේ ඉදන් ආවා...:D
ඉස්සර තමා හඳේ හාවෝ හිටියේ. දැන් තියෙන්නේ ආවාටනේ.
විචාර බුද්ධිය අගය කළ යුතු අතරම ඒවෙතම අන්තගාමී වෙන්නට යාමෙන් සරල රසවින්දනය නැතිවී මානසික රෝග හැදෙන්නට පුළුවන.
@bunny
හාවෙක් ගැන ලීවොත් මේකා එතනනේ.. :)
@නෙරංජි | Neranji
හ්ම් හ්ම්..
@Chandika
හාවොගැන ලීවට අකමැතියිද කොහෙදෝ
@Deeps
දැන් පොඩි උන් දියුණුවෙලානේ
@චතුමිතු
හිටගෙන හඳ ගාවා..
වටපිට ඇහැලෑවා
@මධුරංග
ඒකාලෙත් ආවාටම තමා තිබ්බේ.
හැබයි පොඩිඋන් දැක්කෙ හාවව
දැන් දකිනව ආවාට
@බුදා
ඒක හරි.
ආවාට තියෙන මූණකට වෙන්නැති “සඳවැනි රුවයි“ කියල සිංදුත් ලියල තියෙන්නේ.
අපේ නම් මුහුණ හඳ වගේ නෙවී
දීපංකෝ උත්තර ......
Post a Comment