Pages

2011-08-09

හඳ සහ මව

 

අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.
අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.
ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ..


16 අදහස්:

  1. අම්මා: උඹට ඒ පැහිච්චකම් වලිං වැඩක් නැනේ..

    ReplyDelete
  2. පුතා - අපි නොදන්න හා‍වො.....

    ReplyDelete
  3. බනියට මොකෝ වුනේ :D

    ReplyDelete
  4. පණ්ඩිත පොඩි එවුන්

    ReplyDelete
  5. හා..හා.. හරි හාවා සදේ ඉදන් ආවා...:D

    ReplyDelete
  6. ඉස්සර තමා හඳේ හාවෝ හිටියේ. දැන් තියෙන්නේ ආවාටනේ.

    ReplyDelete
  7. විචාර බුද්ධිය අගය කළ යුතු අතරම ඒවෙතම අන්තගාමී වෙන්නට යාමෙන් සරල රසවින්දනය නැතිවී මානසික රෝග හැදෙන්නට පුළුවන.

    ReplyDelete
  8. @bunny
    හාවෙක් ගැන ලීවොත් මේකා එතනනේ.. :)

    ReplyDelete
  9. @නෙරංජි ‍| Neranji
    හ්ම් හ්ම්..

    ReplyDelete
  10. @Chandika
    හාවොගැන ලීවට අකමැතියිද කොහෙදෝ

    ReplyDelete
  11. @Deeps
    දැන් පොඩි උන් දියුණුවෙලානේ

    ReplyDelete
  12. @චතුමිතු
    හිටගෙන හඳ ගාවා..
    වටපිට ඇහැලෑවා

    ReplyDelete
  13. @මධුරංග
    ඒකාලෙත් ආවාටම තමා තිබ්බේ.
    හැබයි පොඩිඋන් දැක්කෙ හාවව

    දැන් දකිනව ආවාට

    ReplyDelete
  14. @බුදා
    ඒක හරි.
    ආවාට තියෙන මූණකට වෙන්නැති “සඳවැනි රුවයි“ කියල සිංදුත් ලියල තියෙන්නේ.

    ReplyDelete
  15. අපේ නම් මුහුණ හඳ වගේ නෙවී

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ