
Windows නවතම වෙළුම වන Windows 10 version 1909 මේ වන විට නිකුත් වී තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක 1903 and 1809 යන වෙළුම් වලටවත් යාවත්කාලීන නොවී දෝෂ පණිවිඩ ලැබී ඇත.
බොහෝවිට මෙයට හේතුව ලෙස සැලකෙන්නේ Realtek Bluetooth Driver පැරණි ඒවා වීමයි. ඔබේ පරිගණකයේත් පවතින්නේ Realtek Bluetooth Driver පැරණි වෙළුමක් නම් ඔබටත් Windows Update කිරීමේ ගැටළුව පවතිනු ඇත. මෙයට විසඳුම වන්නේ realtek bluetooth driver අලුත් වෙළුම ස්ථානයයි. ...