2009-04-04

මොබිටෙල් usage එක ඉල්ලුම් නොකර ගෙන්න ගන්න

මොබිටෙල් පසු ගෙවුම් පැකේජයන් සඳහා usage කියල 4567 ට යැවුවම දැනට usage එක දක්වමින් අපට sms එකක් ලැබෙනවා. මේක දවසකට පාරක් ඉල්ලුම් කිරීමකින් තොරව ගෙන්නගන්න කැමති අයට කරන්න තියෙන්නේ YES කියල 4545 ට යවන එකයි.



Reactions:

4 අදහස්:

  1. මේකට අය කීරීම් එහෙම කොහොමද?

    ReplyDelete
  2. මම නම් ඕනෙ උනහම විතරයි බලන්නෙ

    දවසට එකක් ඉල්ලුවට වැඩක් නෑ ඒ නිසා :D

    (සමහර වෙලාවට නිකං ඉන්න ගමන් Usage එක දහ-දොළොස් පාරක් උනත් බලනවා. මොබිටෙල් එකෙන් දන්නව නම් පයිං ගහල එලවයි.. හි හි)

    ReplyDelete
  3. අය කිරීමක් නම් නෑ

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ

Related Posts Plugin for WordPress, Blogger...