මේ අවුරුද්දෙ මාත් ගන්තා SLT ADSL සම්බන්ධතාවයක්. ඉතින් දැන් ගෙදර ඉන්න හැමවෙලාවෙම ඉන්ටනෙට් එකේ තමයි. ADSL අරන් මාසෙකට පස්සෙ මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න ඉතින් අළුත්ම Template එකක් හදාගෙන පටන් ගත්තා ලියන්න. ඉතින් එහෙම හදාගනිපු බිලොග් එක තමයි මේ. පාවිචිචි කලේ Fire Fox. බ්ලොග් post කරන්න හොද Add-on එකකුත් හම්බුනා ScribeFire කියලා. දැන් මටත් සිංහල බ්ලොග් එකක් තියෙනවා. කැමති කෙනෙකුට කියවන්න පුළුවන්. ප්‍රතිචාර දක්වන්නත් කිසිම තහනමක් නෑ.










6 අදහස්:
සිංහල බ්ලොග්කරුවන් අතරට සාදරයෙන් පිළිගන්නවා ! බ්ලොග් එකේ පෙනුම නම් ලස්සනයි.. ලියන ඒවාත් බලන්නම් දිගටම.. ජයවේවා එහෙනම් :)
බොහොම ස්තූතියි.
Nice Blog Tharaka..!! Keep writing..!! :)
Thanx Nevi
සුභ පැතුම් මචන් , දිගටම ලියන්න :)
ස්තූතියි මචන්! දැන්නම් අනිවා ලියන එක ලියනවා ;)
Post a Comment