Pages

2009-02-16

Windows වල Apachi server එකේ httpd.conf confgure කරන එක අමාරුද? එහෙනම් config නොකර වැඩ කරගන්න

ඇත්තටම මේක ලියන්න හිතුනේ කලින් පෝස්ට් එකට දාපු ‍කමෙනට් එක නිසා. ඉතින් මෙන්න මේක පාවිච්චි කරාම httpd.conf configure නොකරම වැඩටික කරගන්න පුළුවන්.

මේකත් ඕපන් සෝ(ර්)ස් මෘදුකාංගයක්.
නම Wamp Server

‍ඒකේ ඇතුලෙ මේ සේරම එකට තියෙනවා. අපට ස්ථාපනය කරගන්න විතරයි තියෙන්නේ.

Apache 2.2.11
PHP 5.2.8 + PECL
SQLitemanager
MySQL 5.1.30
Phpmyadmin

දාගත්තට පස්සෙ ටාස්ක් බාර් එකට අයිකන් එකක් එනවා එතන මෙනු එකෙන් හැම දෙයක්ම පාලනය කරන්නත් පුලුවන්.
වෙබ් පිටු හොස්ට් කරන්න කරන්න තියෙන්නෙ www ‍එක ඇතුලට index එක දාන්න විතරයි.


0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ