ෆෙඩෝරා 11 වල පෙරනිමියෙන් ALT+CTRL+BACKSPCAE වලින් X-server terminate කරන්න එන්නෙ නෑ.
ඒක සක්‍රිය කරන්න ඕන නම් පද්ධතිය-->අභිප්‍රේත-->Keyboard හි Layout ටැබයේ Layout Options බොත්තම එබුවිට ලැබෙන ලැයිස්තුවෙන් Key Sequence to Kill the X-server එක යටතේ තියෙන Control+Alt+Backspaceඉදිරියේ තියෙන කොටුව සලකුණු කරන්න.







0 අදහස්:
Post a Comment
මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ