![]()
මේ සඳහා පළමුව Compiz සැකසිය යුතු වෙනවා
ඒ සදහා අග්‍රයට root ලෙස ප්‍රවේශ වන්න.
දැන් ඔබේ පාරිසරිකය අනුව පහත විධානය ලබා දෙන්න
Gnome හිදි සක්‍රිය කිරීමට
#yum install -y ccsm emerald-themes compizconfig-backend-gconf fusion-icon-gtk emerald compiz-fusion compiz-fusion-gnome libcompizconfig compiz-gnome compiz-bcop compiz compizconfig-python compiz-fusion-extras compiz-fusion-extras-gnome
KDE හිදී සක්‍රිය කිරීමට
#yum install -y ccsm emerald-themes compizconfig-backend-kconfig fusion-icon-qt emerald compiz-fusion libcompizconfig compiz-bcop compiz compizconfig-python compiz-fusion-extras compiz-kde compiz-manager
Gnome සහ KDE දෙකෙහිම සක්‍රිය කිරීමට
#yum install -y ccsm emerald-themes compizconfig-backend-kconfig compizconfig-backend-gconf fusion-icon* emerald compiz-fusion compiz-fusion-gnome libcompizconfig compiz-gnome compiz-bcop compiz compizconfig-python compiz-fusion-extras compiz-fusion-extras-gnome compiz-kde compiz-manager
දැන් පද්ධතිය --> අභිප්‍රේත --> CompizConfig Settings Manager විවෘත කරගන්න
Print Fire on the Screen විකල්පය තොරන්න. දැන් යතුරුපුවරුවේ [Super]+[Shift] යන යතුරු සංයෝජනය තද කරමින් තිරයේ ඕනෑම තැනක මවුසය තබා Drag කරන්න.
[Super]යනුවෙන් සඳහන් වන්නේ Windows සලකුණ සහිත යතුරයි.
Drag කිරීම අරඹීමත් සමග තිරය ගිනි ගන්නා ආකරය දැකගත හැකිවනු ඇත.
ගින්දර නිවීමට [Super]+[Shift]+C යතුරු සංයෝජනය එකවර තද කරන්න.
Water Effect
සක්‍රිය කිරීමට [Shift]+F9
අක්‍රිය කිරීමට නැවත එම සංයෝජනයම ඔබන්න.










2 අදහස්:
මම නම් ඕක දාලා අයින් කළා. Word Processing වගේ පොඩි වැඩ කරද්දි නම් අවුලක් නෑ. GIMP වලින් පෝස්ටරයක් එහෙම හදද්දි බලාගන්න පුළුවන් ඔය fire effect වල රඟ. ;)
අපොයි ඔව් මාරම ඇනයක්
Post a Comment