Pages

2009-07-29

Reported Attack Site! හේතුවක් සහ විසඳුමක්

පහුගිය දවස් වල මගේ Batapola.net වෙබ් අඩවියද Reported Attack Site! ලෙස දිස්විය.


Webmaster Tools වෙත ඔබගේ වෙබ් අඩවිය verify කර ඇත්නම් Google විසින් මෙලෙස Reported Attack Site ලෙස සලකුණු කල බව පහත නම් වලින් තමන්ගේ ඩොමේනය යටතේ සාදා ඇති ලිපින වලට දැනුම් දෙනු ඇත.
* abuse@
* admin@
* administrator@
* contact@
* info@
* postmaster@
* support@
* webmaster@

මට ලැබුණු E-mail එකෙහි පහත පණිවිඩය සඳහන්ව තිබුණි.

Dear site owner or webmaster of batapola.net,

We recently discovered that some of your pages can cause users to be infected with malicious software. We have begun showing a warning page to users who visit these pages by clicking a search result on Google.com.

Below are some example URLs on your site which can cause users to be infected (space inserted to prevent accidental clicking in case your mail client auto-links URLs):

http://batapola .net/
http://batapola .net/home.php

Here is a link to a sample warning page:
http://www.google.com/interstitial?url=http%3A//batapola.net/

We strongly encourage you to investigate this immediately to protect your visitors. Although some sites intentionally distribute malicious software, in many cases the webmaster is unaware because:

1) the site was compromised
2) the site doesn't monitor for malicious user-contributed content
3) the site displays content from an ad network that has a malicious advertiser

If your site was compromised, it's important to not only remove the malicious (and usually hidden) content from your pages, but to also identify and fix the vulnerability. We suggest contacting your hosting provider if you are unsure of how to proceed. StopBadware also has a resource page for securing compromised sites:
http://www.stopbadware.org/home/security

Once you've secured your site, you can request that the warning be removed by visiting
http://www.google.com/support/webmasters/bin/answer.py?answer=45432
and requesting a review. If your site is no longer harmful to users, we will remove the warning.

Sincerely,
Google Search Quality Team


Batapola.net වෙබ් අඩවිය Reported Attack ලෙස දිස්වීමට හේතුව hidden iframe එකක් <body> ටැගයට පසු එක් වී තිබීමයි. ඉතිං hidden iframe ඉවත් කර webmaster tools හි Message හරහා අවවාදය ඉවත් කිරීමට request කිරීමෙන් මෙය ඉවත් කරගත හැක. මෙහිදී සියලු index සහ home ගොනු තුල මෙම hidden iframe එක දක්නට ලැබුණි.
gallelinux.com අඩවියද මෙම තර්ජනයට ලක්වූ පසු මාගේ webmaster tools වෙත ඇතුලත් කර ඉවත් කලෙමි.

ඩොමේනයක් ඔබ සතුව පවතී නම් Webmaster Tools වෙත එක් කර තබාගන්න. එමගින් ඔබගේ වෙබ් අඩවියේ ඇති දෝෂ, වෙබ් අඩවියට අදාල වූ keywords, සහ තවත් දෑ පිළිබද වාර්තාවක් ගත හැකිවනු ඇත.

හොදම විසඳුම index සහ home ගොනු වල අවසරය 444 ලෙස වෙනස් කිරීමයි.
මා නඩත්තු කරමින් පවතින සියලු අඩවි වල index සහ home මෙලෙස අවසරය 444 ලෙස වෙනස් කිරීමෙන් පසු එම කරදරය නැවතුනි.

(පින්තූරය ලබාගත්තේ gnslk.com අඩවිය වෙත පිවිසීමෙනි.පින්තූරය ලබාගත හැකි පරිදි අඩවිය සකස් කල ගයන්තට මාගේ ස්තුතිය)
:D

4 අදහස්:

  1. ඔත්තුවට ස්තුතියි. වටිනා දෙයක්.

    ReplyDelete
  2. http://25yearsofprogramming.com/blog/20071223.htm

    http://25yearsofprogramming.com/blog/20070705.htm

    මෙව්වත් කියවල බලන්ට :)

    ReplyDelete
  3. මගෙ මුළු සයිට් එකම අයින් කරල තියෙන්නෙ..

    Warning එක ignore කරල බලන්න ඕනෙ නම්, index එකක් නෑ...
    ඒත් ලෙඩ දෙනවා..
    (බ්ලොග් එක Myblog.lk නිසා ඒක තියෙනවා..)

    ReplyDelete
  4. @chamil_dealwis
    :D

    @ගයාන් කල්හාර
    මේ‍වයෙත් කියල තියෙන්නේ webmaster tools ගැනනේ.හොදම දේ තමයි site වල පිටපත් තියාගන්න එක. එතකොට අවුලක් උනොත් දාගන්න පුලුවන්නේ.

    @ගයන්ත
    webmaster tools වලින් request කරල ඕක අයින් කරගන්න.
    උදව්වක් ඕන නම් කියන්න. :D

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ