Pages

2009-07-24

වයිරසයක් පිළිබඳව වාර්තා කලෙමි.


යාලුවෙකුගේ USB එකක් ඇතුලෙ තිබිල මට හම්බුනා වයිරස් එකක්. නම systemkernal.exe. එයා භාවිතා කරන්නේ AVG ප්‍රතිවයිරස මෘදුකාංගය. ඉතිං මොකද කලේ Zip කරල මුරපදයකුත් දාල යැවුව AVG එකට. මෙන්න පහුවදාම ඒ යවපු මේල් එකට පිලිතුරක් එවනව මෙහෙම කියල.

Dear Sir/Madam,

thank you for your email.

Please let us inform you that the file attached to your previous
e-mail was really infected with a new variant of Trojan horse. The
detection will be available with the next AVG virus definitions
update.

Thank you for your cooperation.

Please feel free to contact us if we can be of further help.

Best regards,

Ondrej Ploteny
AVG Technical Support


මේක දැක්කම මං කලේ අර වයිරස් තියෙන පරිගණකයේ ප්‍රතිවෛරස මෘදුකාංගය යාවත්කාල කරල වයිරස් එකට මොකද වෙන්නෙ කියල පරීක්ෂා කරා. පරීක්ෂා කරද්දී සිස්ටම් එක ඇතුලෙ තිබිල හැංගිල ඉදපු sytemkernal.exe අල්ලගත්තා. ඉතිං ඔයාලටත් පුලුවන් තම තමන්ගේ ප්‍රතිවෛරස් සමාගම් වලට තමන්ට අහුවෙන වෛරස පිලිබද වාර්තා කරන්න.

AVG
virus@avg.com


Avast
virus@avast.com


Kaspersky
newvirus@kaspersky.com


Symantec Report Form
https://submit.symantec.com/websubmit/retail.cgi

7 අදහස්:

  1. Kaspersky නම් ඉතිං අපි inform කරන්න කලිං අපිට inform කරනවනෙ... ;)

    ReplyDelete
  2. exe ෆයිල් ඊ-මේල් කරන්න දෙන්නෙනෑනෙ කොහොමද වයිරස් එක ඊ-මේල් කරන්නෙ සිප් ෆයිල්ස් උනත් යවන්න බෑකියනවා

    ReplyDelete
  3. මේකනම් හොඳ දෙයක්........

    ReplyDelete
  4. @ගයන්ත
    :D මේ කිවුවේ වෛරස් කියල සැක හිතෙන ඒවට කරන්න ඕනදේ. නැතුව අල්ලන ඒව ගැන නෙවෙයි.

    @සහන්
    සිප් කරල පාස්වර්ඩ් එකක් දාන්න එතකොට යවන්න පුලුවන්

    @චමි.දේ.වා.
    :D

    ReplyDelete
  5. NOD32 ඒකට මොකද්ද? එකේ වෛරසයක් ඇතැයි සිතන ඒවා Summit කරාට ඒ හැරෙන්න මේ විදිහට යවන්න විදිහක් තියේද?

    ReplyDelete
  6. @ ගයාන් තාරක
    බොහොමත්ම ස්තූතියි tip එකට.
    "සිප් කරල පාස්වර්ඩ් එකක් දාන්න...."

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ