Pages

2009-07-14

Java Script for Form Validation

මේ දවස් වල වැඩ ටිකක් වැඩි වෙච්ච නිසා බ්ලොග් එක ලියන්න වුනේ නෑ. ලොකුම වැඩේ Reservation system එක. ඉතිං ඒක Coding කරල ඉවරවෙලා බලද්දී Data Enter කරල නැතිඋනත් form එක submit වෙනවා. එපාර තමයි බැලුවෙ කරන්න පුලුවන් මොකක්ද කියල ඉතිං සරල විසදුමක් ලැබුණා Form එක තියෙන්නෙ html පිටුවක නිසා දැම්ම javascript වලින් validation එකක්. තව කාට හරි උවමනා වෙයි කියල හිතුන නිසා බ්ලොග් කරා.

මෙච්චරයි කරන්න ඕන.

Head section එකට


කොළ පාටින් තියෙන්නේ Form එකේ field එකට දෙන නම.නිල් පාටින් දක්වල තියෙන්නේ ‍ඒකට data නොදා submit කරාම පෙන්නන්න ඔන Message එක. ඒ දෙක ඕන විදියට වෙනස් කරල ගන්න පුලුවන්.

form tag එකට attribute එකක් විදියට මේකත් එක්කරන්න.
onsubmit="return validate_form(this);"

මේ ටික එකතු කරාට පස්සේ Form එකේ දත්ත නැතුව කවුරුහරි submit කරන්න හැදුවොත් අපි දීල තියෙන message එක පෙන්නනල submit වෙන එක නවත්වනවා. ඔක්කොම Validate කරපු ‍Fields පිරෙව්වට පස්සෙ තමයි Form එක Submit වෙන්නෙ.

2 අදහස්:

  1. සූදානම් ශරීරයෙන් කියලා Server Side Validation එකක් එහෙමත් දාලා නේද තියෙන්නෙ? ;)

    ReplyDelete
  2. මලයගේ මීටරේ හොදයිනේ. ඒක නොකලොත් හිස් මැසේජ් ගොඩක් හම්බෙයි.
    http://batapola.net/contact.php
    ඔක මම දාපු එක තැනක්.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ