Pages

2009-10-08

Wamp දුවවන්න Skype අයින් කරන්න ඕනම නෑ

Wamp සහ Skype අතර පොඩි ආරවුලක් තියෙන බව භාවිත කරන අය අත්දැකීමෙන් දන්නවනේ. ඉතිං වෙනදට Skype ධාවනය වෙන අතර wamp ‍සේවාදායකය සියළු සේවාවන් සමගින් අරඹන්න ඕන උනාම කරන්නේ Skype ධාවනය වන එක Exit කරල Wamp සේවාවන් නැවත ආරම්භ කරල නැවත Skype අරඹන එක. මේකට මෙච්චර වද වෙන්න ඕන නෑ. ලේසි ක්‍රමයක් අහු උනා.

මුලින්ම Skype හි Online Status එක Offline ලෙස සකස් කර Wamp ආරම්භ කරන්න. එවිට සියලු සේවාවන් සමඟින් Wamp ආරම්භ වනු ඇති. ඉන්පසු නැවත Skype Online Status එක Online ලෙස සකසා ගන්න.

7 අදහස්:

  1. මම නම් කරන්නේ
    skype වල tools>options හි Advanced>Connection වල use port 80 and 443 as alternatives for incoming connections කියන එකේ හරි ලකුණ අයින් කරන්න එක.:)

    ReplyDelete
  2. WAMP yanu windows OS eka sadaha Apache, MySQL , PHP yannae.

    ReplyDelete
  3. මට නං කවදාවත් ඔහොම ප්‍රස්නයක් වෙලා නෑනෙ.

    ReplyDelete
  4. මටත් ඔය ප්‍රශ්නෙ නම් වෙලා නෑ.
    හේතු:
    1. මම ඔය දෙක එක පාර පාවිච්චි කරල නෑ.
    2. මම පාවිච්චි කරන්නෙ XAMPP
    3. වැදගත්ම එක, අර VBmaster කියල තියෙන දේ මම Skype මුලින්ම ස්ථාපනය කරපු ගමන් කරන එක.

    ReplyDelete
  5. Ochchara Nahinna Ona ne wamp wala Default Port Wenas kalanam iwaraine install karanakota.....

    ReplyDelete
  6. @Anonymous
    එතකොට නිතරම localhost එක්ක වෙනස් කරපු පෝර්ට් එක දෙන්න වෙනවා

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ