Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2009-12-15

පින්තූර මත සිංහල යුනිකේත ලිවීමේ පරීක්ෂණය

මලක් උනේ ඇයි නුඹ මට….ජීවිතයට සුවඳ සලනඑනමුදු සිපගන්නට තහනම්විලක් උනේ ඇයි නුඹ මටජීවිතයට සිසිල ඉසිනදියදෝතක් බොන්නට තහනම්පහන් තාරකාවක් සේ..ජීවිතයට මඟ කීවදඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින්කියන්න….සහන් ගීතිකාවක් සේ…ජීවිතයයේ ගිම් නිව්වදඒ ගීයේ සොඳුරු වදන්මුමුණනු කෙලෙසින්කියන්න….වැඩේ සාර්ථකද නැද...

2009-12-13

ජංගම දුරකතනය Remote එකක් කර TV එක පාලනය කලෙමි.

කරන්න පුලුවන් වැඩක්ද? ම්.. ම්.. පුලුවනි. කරල බලපු නිසා තමයි මේක දාන්නෙ.මුලින්ම කියන්න ඕන මගේ ජංගම දුරකතනය ගැන. මේක Nokia N73 Music Edition එකක්. ඔව් අපේ සමහරඅය නම් ගන්න එපා කියලත් කිවුවෙ මේක තමයි ;) (@ Skype conversation) හිටපු කස්ටිය‍ට මේක කියවද්දි මතක් වෙයි. කෙහොම උනත් Nokia ගැන තියෙන පැහැදීම නිසාම මේක ගත්තෙ.මෙන්න N73 Music Edition එක ගැන සම්පූර්ණ විස්තරයක්. විස්තරය මඟහරින්න>>General General Operating frequency...

2009-12-03

FireFox හි mailto: පුරුක Gmail වලට සැකසීම

බොහෝමයක් වෙබ් අ‍ඩවි වල ඊමේල් ලිපින සඳහන් වෙන්නේ එහි mailto: සබැඳියත් සමඟනේ. ඒක දාන්නේ මෙහෙමයි.E-Mail:< a href="mailto:kpgtharaka@gmail.com">kpgtharaka@gmail.com</a>එහෙම දැම්මම Browser එකේ පේන්නේ මෙහෙමයි.E-Mail:kpgtharaka@gmail.comඉතිං ඕක හැදුව කියමුකෝ. ඕක උඩ ක්ලික් කලාම ඕපන් වෙන්නේ සාමාන්‍යයෙන් පද්ධතියේ ස්ථාපනය කර ඇති Mail Client ගෙන් ඒ කියන්නේ වින්ඩෝස් වල නම් Outlook Express වලින්. ඔබේ පරිගණකයේ විවෘත වන්නේ මොකකින්ද කියල. ඕක GMail වලින්...