Fedora වලදී සිංහල-ඉංග්‍රිසි භාෂා අතර මාරු වීමට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ Ctrl+Space යතුරු සංයෝජනයයි.
නමුත් තනි යතුරක් මගින් භාෂා අතර මාරු වීමට හැකියාව තිබෙනවා. ඒ තමයි දකුණු alt යතුර. එක් වරක් එබීමෙන් භාෂාව සිංහලට මාරු වන අතර තවත් වරක් ඉබීමෙන් ඉංග්‍රිසි බවට මාරු වේ.
ඒ කියන්නෙ Alt එක වෙන වැඩකකට පාවිච්චි කරල හමාරයි... :O
ReplyDeleteඇයි වම් පැත්තෙ එක තියෙන්නෙ මදිය..
ReplyDelete