Pages

2010-02-07

Fedora 12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්

Fedora වලදී සිංහල-ඉංග්‍රිසි භාෂා අතර මාරු වීමට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ Ctrl+Space යතුරු සංයෝජනයයි.
නමුත් තනි යතුරක් මගින් භාෂා අතර මාරු වීමට හැකියාව තිබෙනවා. ඒ තමයි දකුණු alt යතුර. එක් වරක් එබීමෙන් භාෂාව සිංහලට මාරු වන අතර තවත් වරක් ඉබීමෙන් ඉංග්‍රිසි බවට මාරු වේ.

2 අදහස්:

  1. ඒ කියන්නෙ Alt එක වෙන වැඩකකට පාවිච්චි කරල හමාරයි... :O

    ReplyDelete
  2. ඇයි වම් පැත්තෙ එක තියෙන්නෙ මදිය..

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ