Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-03-18

ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම

ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව. ඒක වෙන්නැති විජය ග්‍රැෆික්ස් එකෙත් දොරේ ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය ගහං ඉන්නේ. :D කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකා‍රයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු. මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත. ඊට අමතරව විනිවිද පෙනෙන ‍පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල්...

2010-03-17

Firefox , Safari, Opera, Chrome සහ IE

මේ දවස් වල අන්තර්ජාල ගවේශක සංසන්දනය කරනව වැඩී ද මංදා. මාත් ජංජා‍ල ගත වෙලා යමක් හොය හොය ඉන්න කොට හම්බුනා අන්තර්ජාල ගවේශක සංසන්දනය කරල බලපු පින්තූර ටිකක්. බලන්න මේ කියල තියෙන කතා ඇත්තද කියලා.මෙන්න මෙතනින් තමයි මටත් හම්බුනේ http://goo.gl/O...

2010-03-04

Repaird Fedora 12 File System

Last time when i start my Laptop it was normally booted & worked well. while the working i saw there are several updates are available for fedora 12 so opened the terminal and logged as root. then run update command by giving yum update -yit start to update. during the update process is downloading updates just minimized it and worked same as normal. there are no unusual things happened that day. but day after that day i start my laptop i it...

2010-03-02

තවත් Facebook වයිරසයක් වේගයෙන් පැතිරී යයි

මේ අවස්ථාව වන විට Facebook ජාලය තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එය ඔබේ මිතුරන් ලෙසින් මිතුරන්ගේ පින්තූර වලට කමෙන්ට් දමමින් යනු දැකගත හැක. පහත දැක්වන්නේ එම වයිරසය මගින් දැමූ කමෙන්ට කිහිපයකි.Plsssss help.http://apps.facebook.com/jjzkrxjauwdqbxn/Come if you are my friends.http://apps.facebook.com/jjzkrxjauwdqbxn/Thanks all.http://apps.facebook.com/jjzkrxjauwdqbxn/Love you soooooooo much.http://apps.facebook.com/jjzkrxjauwdqbxn/this is a tough game,...

නිවහන අලුත්වැඩියා කරමින් සිටිමි

අවුරුද්දක් තිස්සේ හිටපු තැනනේ. ඔන්න මටත් හිතුන නිවහන අලුත්වැඩියා කරන්න. ඉතිං තීන්ත පාරක් ගාල අදහස් වඩා ප්‍රළුල්ව පෙන්නන්න ලිපි පෙන්වන තීරුව ටිකක් ප්‍රමාණයෙන් වැඩි කරල ලෝඩ් වෙන්න වෙලා යන ඒව වෙනමම පිටුවකට පිටුවහල් කරල දැම්මා. තවම වැඩ ඉවර නෑ. ටික ටික හදන්න ඕන. ඉතිං ඒක හදන කං මං බ්ලොග් එක නොලිය ඉන්නවට වඩා ‍ලියන එක හොදයි කියල හිතුනා. මූණු පොතේ ට්වීටරේ ඉන්න යාලුවො නම් දන්නවා ඉරිදා පොඩි (පොඩිමත් නෑ) රවුමක් ගැහුව විත්තිය. ඒ ගැනත් ලියන්න තියෙනවා. ඩොටේ ‍ඩොට් වෙන ගමකට ගිහන් ආව. ඒ ඔක්කොම ලියන්න ඕන අමතක වෙන්න කලිං ඊටත් කලිං මාස ගානක ඉදන් ඩ්‍රාෆ්ට් තුනක් එකතු...