Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2012-05-31

ලිනක්ස් ස්ථාපනය

කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි. මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්න මේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත. එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය. (සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි...

2012-05-18

Android එක්ක ජීවිතේ

Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද. Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් කජු කනවා වගේ. පස්සේ නිකංම  phone එකට install වෙනවා net...

2012-04-13

ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කිරීම.

ගොඩාක් අයට අමාරුයි කියල හිතෙන දෙයක් තමයි තියෙන Windows OS එකටයි ඩේටා වලටයි මුකුත් නොවී ලිනක්ස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතිං අද මේ කියන්න හදන්නේ ලිනක්ස් දාන්න Windows 7 OS එක විතරක් භාවිතා කරල Hard Disk එක පෙර සූදානම් කරගන්න ආකාරය තිරපිටපත් එක්කම. මුලින්ම කියන්න ඕන මේ මං දාන්න හදන්නෙත් ලැප්ටොප් එකකට. එකෙ ස්ථාපනය කරන්න කලින් තමයි මේ තිරපිටපත් සියල්ල ගත්තෙ මේ පෝස්ට් එක වෙනුවෙන්. මේ තියෙන්නේ සාමාන්‍ය පරිදි Computer එකේ තියෙන Hard Disk Partition...

2012-04-04

Google Music තාම හම්බුනේ නැද්ද? එහෙනම් අරගන්න

Google Search එකේ Navigation එකට ලඟදි අලුතින්  Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති. සාමාන්‍යෙයෙන් ලංකාවෙ කෙනෙක් ඕක click කරල ගියොත් ලැබෙන්නේ සාමාන්‍යයෙන් කලින් Android Market එක තිබුණු එකම Play කියල වෙනස් කරලනේ.. ඊට අමතරව US වල කෙනෙක් ගියොත් Music, Books, Movies, Android Apps කියල හතරකුත් දකින්න ලැබෙයි. මේක බලාගන්න  නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් උනා.. වැඩිය මුකුත් කලේ නැහැ Hotspot Shield දාගත්ත....

2012-03-19

PHP කෙටියෙන් ලියමු.

සමහර වෙලාවට php code කරද්දි අවශ්‍ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ <?php echo $variable ?> ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන් <?= $variable ?> තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානය සාමාන්‍යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ. echo "var is "; if ($var < 0) {       echo "negative"; }else...

2012-02-29

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ආරම්භය

මතක ඇතිනේ විභාගයක් ලියලා NVQ 6 අරන් interview ගිහින් NVQ 7 සඳහා  සිහිනයක් සැබෑ උනා වගේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයට ඇතුලු උන හැටි.  ඒ අතර ඕව හීන  විතරයි කියල කොමෙන්ටුත් නොවැටුනා නොවේ.  ඉතිං එහෙම ඇතුලුවෙලා දැන් අවුරුද්දකුත් ගෙවිල ගිහින්. ඉතිං ගතවුණු කාලය ගැන කියනවනම් දැනටම පලමු වසර (Semesters 2ක්) ඉවරයි. Year 1 - Semester I එකේදි Database Analysis and Design Computer Networks Software Development Practices Object-Oriented...

2012-01-06

Signed Int in Java

while the code in java sometimes i wanted to use signed integer type. but like C++ coudn't find a way to use signed int.  so thought about a way to convert negative integers to positive. int integerVariable; integerVariable =-20; //now convert negative values to positive if(integerVariable<0)      integerVariable=0-integerVariable; now just use integerVariable as your wish. it will only contain positive valu...

How to Convert Integer Variable to String in Java

This is the simplest way i found on my experiments in type casting int to String in Java //initialize a integer type variable int integerVariable = 4; //initialize a String type variable String stringVariable; //Type Cast int to String stringVariable=integerVariable=""; is there a simple way than that your comments are really apprecia...