Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2009-02-26

Y FM මීඩියා ප්ලේයරයෙන් අහන්න

Y FM මීඩියා ප්ලේයරයෙන් අහන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මීඩියා ප්ලේයරයේ ෆයිල් මෙනු එකේ තියෙන ඕපන් යූ ආර් එල් එකට http://76.73.5.186/yfm ලිපිනය ලබා දෙන එක විතරයි. ට්‍රයි කරල බලන්න. ‍වැඩේ කොහොමද කියල ප්‍රතිචාර දක්වන...

2009-02-22

Sindyට මෙවලම් තීරුවක්

ඔන්න මම සින්ඩිට මෙ‍වලම් තීරුවක් හැදුවා. ඒකට සින්ඩ්ගේ තියෙන සිරස්තල ටික නිවුස් බාර් එකක් විදියට දැම්මා.Techකතා ටිකත් ඒකෙන්ම අහන්න පුළුවන්. ඔයාලත් පාවිච්චි කරල බලන්න. ෆයර් ෆොක්ස් වලත් IE 8 වලටත් දාල බැළුවා. වැඩ කරනවා.ගන්න මෙතන ඔබන්න                      ...

IE 8 වල යුනිකෝඩ් දිස්වන ආකාරය

මෙන්න IE8 වල යුනිකොඩ් පේන්නෙ මෙන්න මෙහෙමයි. සමහර තැන් වල අකුරු වෙනුවට කොටු ‍වැටෙනවා.කාට හරි කියන්න පුළුවන්ද මෙහෙම වෙන්නෙ ඇයි කියලා. පරිගණකයේ යු‍නිකොඩ් නිවැරදිව වැඩකරන‍වා. ‍ගිනි නරියාගේ හරියට පෙන්නන...

2009-02-19

Administrator වෙලත් Taskmanager වැඩ නොකිරීම නිවැරදි කල හැටි

දවසක් පරිගණකයක වැඩ කරමින් සිටින අවස්ථාවක ටාස්ක් මැනේජර් ඕපන් කිරීමට ගිය විට මට මෙලෙස එරර් එකක් දක්නට ලැබුනා.නමුත් මේ අවස්ථාවේ භාවිතා කලේ ඇඩ්මින් පවර් ඇති ලොගින් එකකි. මෙහිදී ඇඩ්මින්ගේ ඇඩ්මින් බලය නැතිවීද නැත. මෙවැන් අවස්ථාවකට ඔබද මුහුණ දී ඇති. මේ සදහා කලේ රන් ‍වලදී gpedit.msc යෙදුම ක්‍රියාත්මක කර මතුවන Group Policy හිදී user configuration යටතේ ඇති Administrator Template වලින් system තොරා ඉන්පසු Ctrl+Alt+Del Options ය‍ටතේ ඇති Remove Task manager මත...

2009-02-16

Windows වල Apachi server එකේ httpd.conf confgure කරන එක අමාරුද? එහෙනම් config නොකර වැඩ කරගන්න

ඇත්තටම මේක ලියන්න හිතුනේ කලින් පෝස්ට් එකට දාපු ‍කමෙනට් එක නිසා. ඉතින් මෙන්න මේක පාවිච්චි කරාම httpd.conf configure නොකරම වැඩටික කරගන්න පුළුවන්.මේකත් ඕපන් සෝ(ර්)ස් මෘදුකාංගයක්.නම Wamp Server‍ඒකේ ඇතුලෙ මේ සේරම එකට තියෙනවා. අපට ස්ථාපනය කරගන්න විතරයි තියෙන්නේ.Apache 2.2.11 PHP 5.2.8 + PECL SQLitemanager MySQL 5.1.30 Phpmyadminදාගත්තට පස්සෙ ටාස්ක් බාර් එකට අයිකන් එකක් එනවා එතන මෙනු එකෙන් හැම දෙයක්ම...

2009-02-15

ADSL වලින් web site host කරන හැටි

අත්හදා බලපු දෙයක්. ඉතින් ලියන්න හිතුනා.පාවිච්චි කරන computer එකට Apache server එක දාලා හරියට setup කරගන්න.දැන් htdocs directry එකේ තියෙන ඒවා සේරම මකලා හදාගනිපු Web site එක එතනට දාන්න.Server එක හරියට වැඩද කියලා බලන්න http://localhost  run වල ගැහුවම බලන්න පුළුවන්.ඊට පස්සෙ http://www.dyndns.com එකේ ලියාපදිංචි‍ වෙන්න.host name එක දාන්න මේ ලිපිනයට යන්න. https://www.dyndns.com/account/services/hosts/add.htmlමතක ඇතුව Host name එක දෙනකොට drop down menu...

2009-02-14

නවතිනු Autorun

ගොඩක් වෙලාවට වෛරස් එන්නේ අපි පාවිචි‍වි කරන Pen Drive සහ CD වලින්. ඒ‍වායේ තියෙන Autorun function එක හදල තියෙන්නේ පරිශීලනය කරන අයට පහසු වෙන්න. ඒත් දැන ඒක වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ වෛරස් පැතිරෙන්න. ඉතින් මම ඒක නැවැත්තුවා මෙන්න මෙහෙම.Start Menu එකේ Run එක ක්‍රියාත්මක කරල ඒකෙ gpedit.msc කියල Type කරල OK එබුවා. ඊලගට ආපු Window එකෙන් User Configuration යටතෙ තියෙන Administrative Templates වල System කියන එක තෝරල දකුණු පැත්තෙන් Turn off Auto play එක උඩ දෙවරක්...

මාත් පටන් ගත්තා බ්ලොග් එකක්

මේ අවුරුද්දෙ මාත් ගන්තා SLT ADSL සම්බන්ධතාවයක්. ඉතින් දැන් ගෙදර ඉන්න හැමවෙලාවෙම ඉන්ටනෙට් එකේ තමයි. ADSL අරන් මාසෙකට පස්සෙ මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න ඉතින් අළුත්ම Template එකක් හදාගෙන පටන් ගත්තා ලියන්න. ඉතින් එහෙම හදාගනිපු බිලොග් එක තමයි මේ. පාවිචි‍චි කලේ Fire Fox. බ්ලොග් post කරන්න හොද Add-on එකකුත් හම්බුනා ScribeFire කියලා. දැන් මටත් සිංහල බ්ලොග් එකක් තියෙනවා. කැමති කෙනෙකුට කියවන්න පුළුවන්. ප්‍රතිචාර දක්වන්නත් කිසිම තහනමක් ...