Pages

2009-02-26

Y FM මීඩියා ප්ලේයරයෙන් අහන්න

Y FM මීඩියා ප්ලේයරයෙන් අහන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මීඩියා ප්ලේයරයේ ෆයිල් මෙනු එකේ තියෙන ඕපන් යූ ආර් එල් එකට http://76.73.5.186/yfm ලිපිනය ලබා දෙන එක විතරයි. ට්‍රයි කරල බලන්න. ‍වැඩේ කොහොමද කියල ප්‍රතිචාර දක්වන්න.

3 අදහස්:

  1. මීඩියා ප්ලේයරයෙන් (11) ahanne komada

    ReplyDelete
  2. right click on title bar --> File --> Open URL... or press Ctrl+U keys.

    then enter http://174.133.224.53/yfm press OK

    ReplyDelete
  3. නරක නැහැ අදහස.
    :)

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ