Pages

2009-06-04

‍මගේ ෆෙඩෝරා පාරිසරිකය

ෆෙඩෝරා gonme පාරිසරිකය තමයි මං භාවිතා කරන්නේ. ඉතිං සරලම වැඩ ටික දාල පොඩ්‍ඩක් හදාගත්ත. දැන් බලන්නකෝ ලස්සනයිද කියල. පැහැදිලිව බලාගන්න මේක උඩ ඔබල බලන්න. සිංහලෙන් තමයි සේරම වැඩ.
මුලින්ම කරේ පැනල දෙකට පසුබිම් වර්ණය සුදු දාල පාරදෘශ්‍ය ආකාරයට සකස් කරපු එක. ඊට පස්සේ අග්‍රයටත් අලුත් පැතිකඩ පෙනුමක් ලබාදුන්න නිල් මිශ්‍රකරල. දැන් නියම පෙනුමක් තියෙනවා.
ඊලඟට ඩෙක්ස්ටොප් රංග සැරසිලි සක්‍රිය කරල ගත්ත. දැන් පාරිසරික හතර ඝනයක ආකාරයට තමයි තියෙන්නේ. මාරු කරන කොට කැ‍රකෙනවා. තව කවුළුවක් හෙලෙව්වොත් පේන විදිය රබර් කවුලුවක් කියල හැ‍ඟෙනවා. Compiz වල වැඩකිඩ තමයි.
තව ‍වැඩකෑලි දාන්න පුලුවන් Emerald දාගත්තනම්
බලන්න මේක කොහොමද කියල (මේක මගේ එක නම් නෙවෙයි.)
Youtube එකෙන් ඉෆෙක්ට් ගැන හොයල තමයි ගත්තේ.



පේන විදියට මේක නම් Beryl වලින් හරි Emerald වලින් හරි කරපු වැඩක්.
Beryl
Emrald

2 අදහස්:

  1. මම පාවිච්චි කරන්නේ උබුන්ටු. මෙන්න මගේ desktop එක.

    http://twitpic.com/6jlbz

    ReplyDelete
  2. නියමයි. උබුන්ටු වලට තමයි ඔය වීඩියෝ එකේ වැඩ දාල තියෙන්නේ. උත්සහ කරල බලන්න.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ