Pages

2009-07-14

Facebook Status එක Twitter සමග update කරන්න

Facebook එකේ Status update කරන්න දැං ඉතිං Facebook එකට යන්න ඕනම නෑ. Twitter එකෙන්ම දැන් මට update කරන්න පුලුවන්. ගොඩක් අපේ අය මේක හදාගෙන තියෙනව මම දැක්ක. ඉතිං මං කලේ මෙහෙමයි.

Facebook එකේ Twitter application එක සක්‍රිය කරා.

ඊළගට ඒකට permission දුන්න ‍Facebook status update කරන්න පුලුවන් වෙන්න.

එච්චරයි. twitter එ‍කේ දාන ඒවත් දැන් Facebook එකේ වැටෙනවා.

4 අදහස්:

  1. සමහර වෙලාවට ඕක නිසා FB එකේ වෝල් එක පිරිලා යනවා. ඇයි අපි ඔනෙ එකටයි එපා එකටයි හැම වෙලාවෙම ට්වීට් කරනවානේ. ඒ වගේ වෙලාවට මේ වගේ සේවාවක් වැදගත් වේවි කියල හිතනවා, හොයාගත්තේ @kau_mad ගේ ට්වීටරේ තිබ්ලා

    ReplyDelete
  2. deeps ගෙ කතාව ඇත්ත තමයි. අන්තිමට facebook එකේ wall එක ගන්න දෙයක් නැතිවෙනව. මේකට වෙන හොඳ විසඳුම් තියෙනව. http://ping.fm හුඟක් හොඳ එකක්. මගෙ බ්ලොග් එකේ ඒ ගැන මම පෝස්ට් එකක් දැම්ම, කියවල බලන්න.

    ReplyDelete
  3. @Deep
    මතකයි එකපාරක් anthrax vBox එක පොස්ට් කරපු වෙලාවෙ වෙච්ච දේ ඒක නිසා
    rply එකක් නොකරේ පොඩ්ඩක් චෙක් කරලම කියන්න. ඉතිං මාත් ටිවීට් කරගෙන කරගෙන යනවනේ සමහර වෙලාවට. වොල් එකනම් පිරුනේ නැහැ.
    මම සාමාන්‍යයෙන් දාන ටිවීට් ඒවයි RT දාන ඒවයි විතරයි වෝල් එකට යන්නේ.
    ඉතිං තව.

    @H.Madhawa Ranga
    ping.fm පාවිච්චි කලේ නම් නැහැ. ඉඩ ලැබුණොත් දාල බලන්නම්. හැබයි කිවුව වගේ වෝල් එකනම් පිරෙන්නෙ නැහැ.

    reply දාන ඒව ටිවීටරේ විතරයි යන්නේ.

    ReplyDelete
  4. ඔබ කතා කළේ ට්විටරයෙන් මුහුණුපොත අප්ඩේට් කිරීම ගැනනෙ. මම කතා කරන්නෙ මුහුණු පොතෙන් ට්විටරය අප්ඩේට් කිරීම ගැන.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ