Pages

2009-07-31

දකුණු ආසියාවේ පළමු IVETA සම්මේලනය කොළඹදී



දකුණු ආසියාවේ පළමු වරට IVETA සම්මේලනය මෙවර කොළඹදි පැවැත්විමට කටයුතු යොදා ඇත.
මෙය දියුණු වෙමින් පවතින රටක පවත්වන ප්‍රථම සම්මේලනය වේ. එයට සමගාමීව ප්‍රදර්ශන කටයුතුද සංවිධානය වෙමින් පවතී.

වැඩිදුර තොරතුරු
http://www.ivetasouthasia.org
http://www.iveta.org

5 අදහස්:

  1. ඔන්න මං මේ සමුළුවේ මුල් දවස් දෙකේ ඉන්නවා.. දෙවනි දවසේ ම‍ට ඉදිරිපත් කිරීමක් කරන්න තියෙනවා.. කවුරුහරි එනවා නම් කියන්ඩ ඕං...

    ReplyDelete
  2. අපට නම් කොළඹ එන්න වෙන්නේ නෑ. මෙහේ බරටම වැඩ ප්‍රදර්ශන කටයුතු නිසා බිසි. මේ පැත්තෙ එනවද බලන්න.

    ReplyDelete
  3. @Udara || උදාර මදුෂංක
    හැබෑටම මොකක්ද ඉදිරිපත් කරන්නේ

    ReplyDelete
  4. බරටම වැඩ කිව්වේ මොන ප්‍රදර්ශනේටද ? ආහ් මං කරන්නේ "ශ්‍රී ලංකාවේ ආබාධ සහිත කාන්තාවගේ දුගීබව තුරන් කිරීම සඳහා වෘත්තීය පුහුණුව උපකාරී කරගමු" කියන මාතෘකාව යට‍තේ...

    ReplyDelete
  5. සමුලුවත් එක්කම ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ පැවැත්වෙන ප්‍රදර්ශනය.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ