Pages

2009-07-26

My first scanning experience with fedora 11 (Leonidas)

I used Scanning Tool fist time today. hmm not bad. It is very easy.
First i connected Scanner to Laptop.

Then starts Scanner Tool form
Application-->Graphics-->Scanner Tool like bellow

Need Drivers???
Mmm, No Need to install drivers. I could access the scanner dirctly.

I just put document in scanner and watched a preview then set up margins and resolution. After that press install. just it

While the scanning...

I scanned 6 pages.
There are meny file type supports to Scanner Tool and it also provide OCR. But this time i couldn't try it. (Next time wanna try).

This is how i scaned a document with fedora 11 first time & it was successfull.

10 අදහස්:

  1. එළ එළ

    මමත් දැම්මා fedora 11 ඒත් gnome වලින් kde වලට මාරුවෙන්න බැරිවුනා. (දෙකම ඉන්ස්ටෝල් කර තිබේ) පුළුවන් නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
    (statrkde එක හරියන්නෑ)

    ReplyDelete
  2. @Thilina
    KDE වලට මාරුවෙන්න හරි ලේසියි. හරියට දැම්ම නම් මෙච්චරයි කරන්න තියෙන්නේ. ලොග්‍ වෙන කොට නම තෝරන්න එනවනේ එතනදි නම උඩ ක්ලික් කරන්න. පාස් වර්ඩ් එක ගහන්න කලින් Session එක KDE එකට වෙනස් කරන්න gnome කියල ඇත්තේ.
    භාෂාවත් තොරන්න තියෙන්නේ එතනම අනිත් එක

    @Niranjan ~ නිරන්ජන්
    මමත් කලේ නාගය කරපු විදිය බලාගෙන http://adaviya.buddika.com/2009/01/blog-post_2106.html
    ඒක වැඩකරා ‍මගේ එකේ ‍කාඩ් නම්බර් එක හොයාගන්න බැරුව තමයි හිටියේ.මගෙත් මොකක් හරි අවුලක් වෙලා තමයි තිබ්බේ.දැන් මතක නෑ මොකක්ද වෙලා තිබ්බෙ කියල. අන්තිමේ කොහොම හරි හදාගත්ත.

    මොකක්ද කාඩ් එකේ වර්ගේ?

    ReplyDelete
  3. @Niranjan ~ නිරන්ජන්
    අනික දැන් ක'නල් එකත් අලුත් මම කරපු දවස් වලට වඩා මම කලේ fc10වල ඒක නිසා ‍බැරිවෙන එකක් නෑ.

    ReplyDelete
  4. වැඩේ හරි, සිම්පල් වැඩක්නේ තිබිලා තියෙන්නෙ.. ඇත්තට මම මේක දැක්කේ නෑනේ..:) ස්තුති වේවා..

    ReplyDelete
  5. @Thilina
    ඕක මොකක්ද?
    ඒත් මම නං වැඩියෙන්ම ආස gnome එකට තමයි. KDE මාත් දාල තියෙන්නේ. වැඩමුළුවලදි පෙන්නන්න එපැයි මෙහෙම එකක් තියේ කියල :D
    ඒත් භාවිතය gnome තමයි.

    ReplyDelete
  6. @ඩනිෂ්ක
    :D
    ස්කෑන් කරපු ඒව කොහොමද?

    ReplyDelete
  7. තාරක අයියේ..මගේ ඉස්කැනර් එක ගන්නැනේ
    වර්ගෙ Mustek -1248UB කියලා තියෙන්නෙ. මොකද කරන්න ? ගුගල් කරාට ඩ්‍රයිවර්ස් හම්බඋනේ නැ.

    ReplyDelete
  8. @අනුෂ්ක
    terminal එකේ dmesg ගැහුවමවත් නම පෙන්නන්නෙ නැද්ද? වෙලාවක ට්‍රයි එකක් දීල බලමු. මේ දවස් වල නම් බැරිවෙයි :(

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ