Pages

2009-11-03

පිළිකාවට ඔසුවක්?



මා හට විද්‍යුත් තැපෑලෙන් ලැබුණු දෙයකි.

5 අදහස්:

  1. පැහැදිලිව බලා ගන්න පින්තූරය මත ක්ලික් කරන්න

    ReplyDelete
  2. ඔය ජයවික්‍රම පෙරේරා උන්නැහේට එක එක එව්වා තමා වෙන්නෙ එක පාරක් රැස් වලල්ලක් දැක්ක කියල පින්තූර ටිකක් ගහගෙන තිබ්බා දැන් තව එක්ක් හැබැයි මේ පාර එක නම් ඇත්ත වගෙ

    ReplyDelete
  3. ඕකක කිසිදු පදනමක් නැති මිත්‍යාවක් විතරයි. මෙවැනි දේ අපේ රටේ බහුලව සිදදවන අතරම ඒවාට අසුවන අයත් වැඩියි.

    මේ මගේ තනිමතයක් නෙමේ, මෙහී වෙසෙන ලංකීක ජාත්‍යන්තරව ප්‍රකට පිළිකා විද්‍යාඥයෙකුත් කී දෙයක්. මෙවැනි දේ මාධ්‍යවේදීයෝද පතුරුවන්නේ ඇයිදැයි නොතේරුණත් මේවා තව තව පතුරුවන පුද්ගලයන්ගේ යටි අරමුණු (ඔබේ නොව ඔබට එවු, මේවා Scan කළ) ගැන සැකයක් මතු වෙනවා.

    කටුපිල හෙවත් විද්‍යාත්මකව Flueggea leucopyrus Willd ලෙස හදුන්වන ශාකයට පිළිකාකාරක සෛලවලට බලපෑම් ඇති කරත් (මට ඒ කීදේ තේරුණේ නෑ) ඒත් ඒවායින් තාම කිසිදු සාර්ථික ප්‍රතිරෝධයක් හදාගෙන නෑ. දුර්වල හෝ මල් මට්ටමේ පිළිකා රෝගීන්ට ඇතැම් වේලාවට එයින් ප්‍රතිඵල ලැබුණත් සමස්ත වශයෙන් ලැබෙන්නේ නෑලු.

    ඔය වගේ පත්තරවල සමාජයේ තියෙන පළ වෙනදේ හරි නම් මගේ බිහිරි භාවයත් නැති වෙන්නට එපායෑ. අම්මාලාත් විශ්වාසයෙන්ම නොවුණත් මෙන පිළියම් නො තිබූ නිසා මාව අරං ගොස් තිබෙනවා.

    ReplyDelete
  4. @Anonymous
    ඇත්ත බොරුව කරන්නත් බොරුව ඇත්ත කරන්නත් මාධ්‍යට පුලුවන් කම තියෙනවා.

    @~බිன்ku~
    මෙච්චර තාක්ෂණය දියුණු ලෝකේ ඕක සාර්ථක නම් හොයානොගෙන ඉදීවිද?
    සමහරවිට ලෙඩාට මේකෙන් සුව වෙනවා කියන විශ්වාසය ඇතිකර හිත සවිමත් කරගන්න ඔවැනි දේවල් කරනවා.
    :)

    ReplyDelete
  5. මමත් ~බිன்ku~ ත් එක්ක 100% ක්ම එකඟයි. ප්‍රසිද්ධිය බලාගෙන හදන දේවල්..

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ