Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

Pages

2010-01-26

අහෝ ‍නුඹට සිදුවූයේ කුමක්ද?

මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. අදට දවස් දෙකකට කලින් මෙයා වැඩ කරන්නෙ නැතිව ගිහින්. විස්සයි දහය අවුරුද්දේ මගේ පළමු ටෙක් අලය තමයි මේ.දැන් ඉතිං මොනව කරන්නද. උන දේ උනා. ගලවල බැලුව ලෙඩක් නම් හොයාගන්න බෑ. පරීක්ෂා කරල බලන්න ලඟපාත හරියන බොඩ්එකක් වත් ප්‍රොසෙසරයක් වත් නෑ. මේ පින්තූරේ ගත්තේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් කරන අතරතුර. ෆෙඩෝරා ගැන ලියපු හැම පෝස්ට් එකක්ම මේකෙන් තමයි කරල බලල ලිවුවේ. මේ තියෙන්නෙ මේක ගැන පූර්ණ විස්තරයක්SpecificationCPU Intel...

2010-01-19

වින්ඩෝස්හි පාලනය ලිනක්ස් නතු කිරිම

මේ සඳහා ජාලගත කරන ලද වින්ඩෝස් හා ලිනක්ස් මෙහෙයම් පද්ධති ඇති පරිගණක දෙකක් අවශ්‍ය වෙනවා. මා යොදාගත්තේ වින්ඩෝස් XP සහ ෆෙඩෝරා මෙහෙයුම් පද්ධති දෙක වේ.වින්ඩෝස් ලිනක්ස් මගින් පාලනය කරන්නේ මෙහෙමයි.‍වින්ඩෝස් පරිගණකයට VNC ස්ථාපනය කරන්න. දැන් එහි Options කවුලුවේ Authentication ටැබයට ගොස් මුරපදයක් යොදන්න.ලිනක්ස් පරිගණකයෙ තුල vnc ස්ථාපනය කරන්න.yum install vncඑය ස්ථාපනය වූ පසු ප්‍රධාන මෙනුවේ අන්තර්ජාල සේවා යටතේ TigerVNC Viewer දැකගත හැකි වනු ඇත.දැන් එය මගින් හෝ<alt+f2>...

2010-01-18

2035 පුවත් සිරස්තල

දසවැනි ජනාධිපතිවරණය වන විට ලංකාවේ ඡන්ද පවත්වන ආකාරය සිතාගැනීමට හැකිද?විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න.(මා හට ඊ-මේල් එකකින් ලැබුණු දෙය...

2010-01-17

Fedora මත Google Chrome ස්ථාපනය

rpm භාවිතයෙන් ස්ථාපනයට http://www.google.com/chrome වෙත ගොස් Chrome rpm එක කෙලින්ම භාගත කර ස්ථාපනය කිරීමෙ කරගත හැකි උවද කරගත හැකි වුවත් yum මගින්ම ස්ථාපනය පහත පරිදි සිදුකරගත හැක.මේ සඳහා පළමුවෙන්ම Google Repo එක පිහිටුවාගත යුතු වෙනවා.Terminal එකේ පහත විධානය ලබා දී google.repo ගොනුව සෑදීමට vi එඩිටරය විවෘත කරගන්න$ sudo vi /etc/yum.repos.d/google.repoපහත ‍පේලි ටික එයට එකතු කරන්න. (මෙය පිටපත් කර terminal එකට ගොස් ctrl+Shift+v ලබාදීමෙන් ටමිනලයට ලබාගත හැක.)[google]name=Google...

2010-01-15

ලංකාවේ OpenOffice භාවිත කරන්නන්ගේ සමූහය ආරම්භ වේ.

OpenOffice භාවිත කරන්නන්ට භාවිතයේදී පැන නගින ගැටළු සාකච්ඡා කිරීමටත් නවකයන්ට මග පෙන්වීමටත් ඔබ සතු OpenOffice පිළිබඳ දැනුම අන් අය සමග බෙදා ගැනීමටත් පහසු වන පරිදි ආරම්භ වූ මෙම සමූහය ආරම්භ කර වැඩි දවසක් ගතවී නැතත් මේ වන විට මෙම සමූහයේ දැනටමටත් සාමාජිකයන් 60දෙනෙක් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එමෙන්ම ඔවුන් සතු දැනුම බෙදා හදා ගැනීමට මේවන විටත් සිදුවෙමින් පවතින බව දැකිය හැක.ඔබගේ දැනුම බෙදා ගනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප...

2010-01-01

විස්සයි දහය නව වසරට සුභ පැතුම්

2009 වසරේ නිමාවත් සමගම අලුත් බලාපොරොත්තු රැසක් සමඟ 2010 වසරට පා නගන මේ මොහොතේ සියල්ලන්ටම සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා!!...