Pages

2010-02-02

බ්ලොග් කරුවනි ඔබේ අවධානයට

අත්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට හමුවුණු දෙයක්. මේ සබැඳිය දෙස බලන්න.

රුක්ෂාන්ගේ බ්ලොග් සටහන , ටෙක්කතා වෙබ් අඩවිය, සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිකේටරය යන මේවා යොදාගෙන තැනූ බ්ලොගයක්. ඒවිතරක් නෙවේ. ඒසමගම ගූගල් ඇඩ්. මේකේ අරමුණ මොකක්ද කියල හිතාගන්න පුලුවනිද?

මෙන්න ඕකට මම ගිය ලින්ක් එක තියෙන සයිට් එක ටෙක්කතා එකේ ලාංඡනය එක්ක ‍දාල තියෙන්නෙ ලින්ක් එක අර බ්ලොග් එකට.

ගූගල් එකටත් සිංහලෙන් ලියන අපට තමා ඇඩ් දෙන්න බැරි ඒකත් මේ අඩවියට සහය දක්වන එකනේ වැඩේ. ඉතිං ඔන්න කස්ටියටම දැනගන්න මගේ බ්ලොග් එකේ ලිවුවා. මේකට කරන්න තියෙන්නේ මොකක්ද? ගන්න පුලුවන් පියවර මොනවද?
තීරණය කිරීම ඔබ සියලු දෙනාට බාරයි.

22 අදහස්:

  1. තාරක මෙක හොර වැඩක්. මෙක කරන එක්කෙනා ගැන දන්නෙ නැහැ.
    report කරන්න ... බ්ලොග් කියවනයෙ ඉන්න සෙට් එක මෙක ගැන බලයි. කවුරුත් මහන්සිවෙන්නෙ කවුරුත් හම්බ කරන්නෙ. සයිට් එකක් හදලා ඇඩ් ටිකක් දාලා ඉට යටින් අනෙ මෙවා උඩ ක්ලික් කරන්න යහලුවනෙ කියලා දැම්ම නම් ඇත්තටම නම්බුකාර වැඩක්. හැම තැනම මෙක වෙන්නෙ රටෙ... එත් රට දියුනු වෙනවලු...

    ReplyDelete
  2. අනේ සමාවෙන්න ඕනා. මන් මෙ අහන්න යන්නෙ මෙ ලිපියට අදාල දෙයක් නෙවෙයි. අකමැත්තක් නැත්නම් මට කියන්නකො මේ වෙලාව වැටෙන HTML වැඩ කෑල්ල හොයාගත්තෙ කොහෙන්ද කියලා.

    ReplyDelete
  3. meka dakkada?

    http://byscope10.blogspot.com/

    ReplyDelete
  4. මොනා උනත් වැඩ දැනගත්තට කරන්නෙ කොහොමද කියලා දන් නැති කෙනෙකුගෙ වැඩක් වගෙයි. full home page දමලා තිබුණට පැත්තක් out of area ..

    ReplyDelete
  5. ඔහොම සීන් එකක් මම තවත් තැනක දැක්ක. සින්ඩි‍යට අලුතෙන් එකතු වෙන පෝස්ට් එයාගෙ බ්ලොග් එකට ඇඩ් වෙන විදියට හදාගෙන.

    ReplyDelete
  6. http://sakriyanet.blogspot.com/

    ReplyDelete
  7. මාර වැඩක් තමා.මේක නිකන් සින්ඩියක් වගෙනේ.

    ReplyDelete
  8. Guys,

    I think, http://www.sakriya.net/ is a syndicator initiated by W3Lanka.

    It seems that this site: http://sakriyanet.blogspot.com/ is an imposter.

    Anewasika

    ReplyDelete
  9. මෙවැනි දේ වලට එරෙහිව අපිට මොනවද කරන්න පුළුවන් ? හැබැයි මෙයාගෙන් ඇඩ් සෙන්ස් ඇඩ් දාන විදිහ නම් අහගන්න පුළුවන්.

    ReplyDelete
  10. @රවා
    ඇත්තම කියනවනම් මේක බ්ලොග් කරණයේ සදාචාරයට පටහැනි ක්‍රියාවක්. අනුන් ලියන දේවල් තමන්ගේ වගේ පාවිච්චි කරන එක. සිංහල බ්ලොග් කරණය තුල කිහිප වතාවක් මේවගේ සිද්ධි මම දැක්ක. ඒවා අදාල පාර්ශවවලට පහදා දීමෙන් ගැටළු සමනය උනත් එය වරින් වර සිදුවෙමින් පවතිනවා!

    ReplyDelete
  11. @අනුරාධ
    Google දෙයියන්ගෙන් තමා ඉල්ලගත්තේ. හැකි උනොත් මම කරන හැටි ලියන්නම්කෝ.

    ReplyDelete
  12. @බිඟුවා...!
    මේකත් කාලයක සිට කරගෙන එකක්ලු. බයිස්කෝප් එකේ අයට දැනුම් දෙමු!

    ReplyDelete
  13. @Roshan Herath
    iFrames පා‍විච්චි කරනකොට ඔය වැඩේ වෙනවා. පිටුව iFrame එකට වඩා විශාල නිසා ඒක වෙන්නේ. :D

    ReplyDelete
  14. @Anonymous සහ @Anewasika
    http://sakriyanet.blogspot.com/ කියන්නෙත් එක් සින්ඩිකේටරයක්.

    තවත් සින්ඩිකේටරයක් තියෙනවා http://www.kottu.org/ ඒක නම් ලාංකිකයින් වෙනුවෙන් තියෙන සින්ඩිකේටරයක්.

    ඒවටත් ඉලිලීමක් කරල අපේ බ්ලොග් අඩවි ඇතුලත් කරන්න පුලුවන්

    ReplyDelete
  15. Kasun Nadeeshana
    මෙතන සින්ඩිය එයාලගේ සයිට් එක හරහා පෙන්වීමක් කරන්නේ.

    ReplyDelete
  16. ඔන්න එක වැඩක් කරල. දැන් ටෙක්කතා එකේ iFrame breaker ස්ක්‍රිප්ට් එකක් දාල තියෙන්නේ. දැන් අර සයිට් එකට ගිහින් බලන්න.ටික වෙලාවකින් ඉබේම ටෙක්කතා එක පෙනෙයි.

    \(^-^)/

    ReplyDelete
  17. මුන්ට අනුන්ගෙ දේවල් හොරකම් නොකර ඉන්න බැරි හැටි.

    ReplyDelete
  18. එළකිරි සහ ජලය වගෙ. දැන් මොකක්ද මේ කරල තියෙන්නෙ ?

    ReplyDelete
  19. @Anonymous
    ඒක තමයි! තමන් ගැන විතරයි ඒ අය හිතන්නේ. මේව ලියන්නේ තමන්ගේ කාලය ශ්‍රමය වැයකරල කියල ඒ අය හිතන්නෑනි එක තමයි මූලිකම හේතුව.

    ReplyDelete
  20. එයාල අනුන්ගේ පොස්ට් ලින්ක් එක්ක දැම්මට මගේ අවුලක් නෑ හැබැයි ඒවයො ඇඩ් දාන එක නං කැත වැඩක්

    ReplyDelete
  21. Anonymous
    ගත්ත මූලාශ්‍රය සඳහන් කරනවනම් කමක් නෑ. එතකොට ලිපියේ අයිතිය ලේඛකයාට හිමිවෙන නිසා. ඒත් වාණිජ අරමුණු වලට ඉඩදෙන්න බෑ ලේඛකයාට කිසිවක් නොලැබෙන නිසා.

    ReplyDelete
  22. මෙකට පොඩිදෙයක් කරන්න පුලුවන් එක හැබැයි මහ බ්ලු වැඩක්,නමුත් මෙහෙම කලොත් ඌ පඩමක් ඉගනගනීවි,මට මේක ප්‍රසිදියේ කියන්න බැහැ, මගෙ නම මට සඳහන් කරන්නත් බැහැ,ඒ කිසිකෙනකුට බයටනම් නෙවී,අපිට කරන්න පුලුවන් දෙය ගැන පොඩි අදහසක් දෙන්නම්, ගූගල් ඇඩ්සෙන්ස් වලට වැඩිය නතුව ක්ලික් දෙන්න හොදනෑ ඒක මතක තියාගන්න,එහෙම උනෝතින් ඒ ගිනුම ක්‍රියාවිරහිත වනවා

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ