Pages

2010-05-06

මෙන්න පහුගිය දවස් වල ‍Online සාජ්ජෙට සිංදු කියපු අය

කට්ටියට සාජ්ජේ කියල එකක් මතකද දන්නෙත් නෑ.මතක නැත්තං පටන් ගත්තු හැටි බලන්නකෝ. ඉතිං කට්ටියගෙ කාර්යබහුල වීම නිසා වෙන්න ඇති සෙනසුරාද දවස්වල තියපු සාජ්ජෙට වෙලාවක් හොයාගන්න බැරි උනේ. ඒ දවස්වල පැල් ‍බැදගෙන සාජ්ජෙට සිංදු කියපු හැටි මතක ඇතිනේ. නොදන්න අයට දැනගන්නත් එක්කල මේ සටහන ලියන්න හිතු‍නා. මේ පහුගිය සතිය තුල වැඩියෙංම සිංදු කියපු අය

anushkalakmal
budhajeewa
CrazyAnsh
danishkanavin
gayantha
malinthe
maduonline
naveenmadhawa
Nishacharaya
thameera
tharinduRM
udaraumd
virajsrc
zrimax

කරන්නෙ කොහොමද කියල වැඩිය කියන්න‍ දෙයක් නෑ සිංදු අතරතුර Hint පාස් කරන්න පිළිතුරු ගී ලියන්න කට්ටිය මේ වැඩේ කරනවා මේං මේකට ගිහිං බැලුවනම් තේරෙයි. වැඩි දෙයක් කරන්න ඕන නෑ. twitter ගිනුමක් හදාගන්න. යාලුවො කරන දේවල් දැනගන්න ගමන් මතක්වෙන සිංදුවක් දෙකක් කියන්න. පටංගත්තු දවස්වල තිබ්බ හැටි තමයි නියම. කට්ටිය මොකද කියන්නේ ආයෙම වැඩේ පටා..න් ගන්නවද?

12 අදහස්:

  1. මේ සතියෙ සෙනසුරාද පුළුවං වෙයිද දන්නෙ නෑ සෙට් වෙන්න?

    ReplyDelete
  2. හප්පේ.. මේ අපේ සාජ්ජෙ නෙව..
    :D

    ReplyDelete
  3. හපෝයි... මේ ලින්ක් එකට මොකද මගේ එකක් දාලා තියෙන්නේ? විනා...........................සයි..!!
    මේ දැන් නිකමට වගේ ඒක ඔබපු නිසා දැක්කේ..

    ReplyDelete
  4. මේකේ තව එක අපතයෙක්ගේ නම අඩුයි.
    kpgtharaka තමයි ඒ.. හික් හික්..
    :D

    ReplyDelete
  5. @බුදා
    අනිත් කට්ටියත් එක්ක කතා කරල බලමු

    @crazyAnsh
    නැතුව
    තවම රජරටපුත්තරයා ඕක දැකල නෑ වගේ.
    ආ ඒ අපතයත් ඉන්නවද? හික්'

    ReplyDelete
  6. හප්පටසිරි බොල...මේ මාත් ඉන්නේ.. :D නරක නෑ ඒ වැඩෙත්..

    ReplyDelete
  7. කෙලවිය.. මොකද බං මේ අපේ පිස්සු අසංකාගෙයි මගෙයි යුග ගීයම ලින්ක්‍ කොලේ ?? ලජ්ජා...වේ බෑ අප්පා..

    ReplyDelete
  8. @ප්‍රබෝද මදුශාන්
    කෝ කොහෙද? maduonline ඔයාද?

    @උදාර
    හික් හක් හා. පිස්සු අසංකා යුගගීත වැඩිය කියන්නැති නිසා දැම්මේ. ලැජ්ජ නම් ඔව්ව පබ්ලික් එකේ කියයියැ. පෙම්බර මදුට මිදිල නෑ කියලනේ කියල තියෙන්නේ හැබයි උඹට තිබුනේ ඒකෙම හින්දි එක හොයාල දාන්න.

    ReplyDelete
  9. දැන් දැක්කා විතරයි !! අපිත් ඉන්නවා තමා ඔය සාජ්ජේ බට් වැඩිය සින්දු කියන්නෙ නෑ නොවැ

    ReplyDelete
  10. ශැහ්..! මේ ඉන්නේ Bunny කොලුවත් උඩින්ම එළ එළ :-D

    ReplyDelete
  11. @ගයාන් තාරක,
    නැතුව.. ඇයි දන්නැද්ද අප්ප මෙච්චරකල්.. :-O

    ReplyDelete
  12. @ixim
    twitter is better for this. we already have facebook too.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ