Pages

2011-01-28

සැබෑවූ සිහිනයක්

ඔන්න ඉතිං අපි දෙදහස් එකොළොස්වන වසරටත් පා තබලා. ‍දෙදහස් එකොලහ වසර ලබල මාසයක් අහවර වෙන්නත් කිට්ටුයි. ඒත් කමක් නැහැ. සියළු දෙනාටම ලැබුවා වූ දෙදහස් එකොලහ වසර සුභම සුභ වෙන්න කියලා පතනවා.
මේ අවුරුද්ද ආරම්භය නම් ගොඩාක් සුභ දායක විදියට සිදු උනා. මුලින්ම NVQ5&6 කියල ලියාපු විභාගෙන් පස්සේ NVQ6 සදහා පරීක්ෂණයකට පසුගිය මාසය තුලදී මුහුණ දුන්නා. ඉතිං මේ අවුරුද්දෙ ආරම්භයේම NVQ6 සහතිකය ලබාගන්න පුලුවන් උනා. සහතිකය ලබාගත්ත ගමන්ම ඉතිං කලින් ලිපියකින් සදහන් කල Interview එක සමත් වීමට අවශය මූලිකම සුදුසුකම සපුරාගන්න පුලුවන් උනා. ප්‍රතිචාරයකින් ඒක සිහිනයක් බව කෙනෙක් කීවත් මම අද දිනය වන විට University of Vocational Technology (UNIVOTEC) එහෙමත් නැතිනම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ B.Tech (Multimedia and Web Design) Degree එකේ පළමු කණ්ඩායම සදහා සුදුසුකම් ලැබ ඇතුලත්ව සිටිනවා.

අමාරුම කියපු සිහිනයක් සැබෑවෙලා. අදින් Foundation Course එක අවසන්. හෙට සිට Degree එක පටන් ගන්නවා. ඉතිං තවත් එක Management Assignment එකක් හෙට දිනයේදී බාරදීමට ඇති නිසා අදට මේ ලිපිය මෙතකින් නැවැත්වීමට සිද්ධ වෙනවා.

18 අදහස්:

  1. සුබ පැතුම් ලොක්කා!

    ReplyDelete
  2. සුබ පැතුම් ලොක්කා!

    ReplyDelete
  3. සැමට ජය!! පටන් ගත්තා වගේම සතුටකින් ඉවර කරන්න ලැබේවා..

    ReplyDelete
  4. සුභ පැතුම් ලොක්කයියේ.. ඔය ඩ්‍රිග්‍රියත් කෝම හරි ගොඩ දාගනින්..!!

    ReplyDelete
  5. එළ එළ අයියෙ... ජය!

    ReplyDelete
  6. මගෙනුත් සුබ පැතුම් තාරක!

    ReplyDelete
  7. සුබ පැතුම් මචෝ!!!!

    ReplyDelete
  8. මෙන්න එහෙනම් මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  9. @මුචලින්ද
    ස්තූතියි මචෝ.

    @Deeps
    ස්තූතියි සුබපැතුමට,

    @bunny
    මේ අපේ බනියද?නම පොඩ්ඩක් වෙනස් වෙලා වගේ. ස්තූතියි

    @හසිත ජයසූරිය
    ස්තූතියි.ම්..ම්.. ඔයා නේද මගෙන් විස්තර අහගත්තේ..

    @තාරක Dilsh@n
    ආ... තවත් තාරක‍ කෙනෙක් :) ස්තූතියි සුබ පැතුමට

    @රොයිලි
    ස්තූතියි මචෝ!

    @නෙරංජි
    ස්තූතියි Dear

    @ranga
    ස්තූතියි සුබ පැතුමට..

    @All
    දවසම ලෙක්චර්ස් නිසා දැන් තමා ඕන් කොමෙන්ට් ටික ඇපෲ කලේ.. ඒගැන සමාවෙන්නෝන.

    ReplyDelete
  10. අඩේ මේක අදයි දැක්කෙ. සුබ පැතුම් මචං! දැන් ඉතින් හැමදාම assignment තමයි :D

    ReplyDelete
  11. ස්තූතියි මචං, එ්ක නං එෙහම තමා.. Assigment වලින් ෙතාර ෙලාවක් නෑ..:)

    ReplyDelete
  12. මගෙත් සුබ පැතුම්..
    හැබැයි එහෙමෙයි කියල බ්ලොග් පොස්ට් නොද ඉන්න එප.. රූට රූට හරි ලියහන්...

    ReplyDelete
  13. @සුළඟිල්ල
    ස්තූතියි!
    එහෙම වත් ලියන්න ඕනා..
    මේක දැම්මෙත් රෑ දොලහටද කොහේ..

    ReplyDelete
  14. ඔන්න ඔහොමයි අපේ fit 1 සෙට් වුණේ...........

    ReplyDelete
  15. @සමිතා
    ඇත්ත නේන්නං

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ