Pages

2009-02-19

Administrator වෙලත් Taskmanager වැඩ නොකිරීම නිවැරදි කල හැටි

දවසක් පරිගණකයක වැඩ කරමින් සිටින අවස්ථාවක ටාස්ක් මැනේජර් ඕපන් කිරීමට ගිය විට මට මෙලෙස එරර් එකක් දක්නට ලැබුනා.


නමුත් මේ අවස්ථාවේ භාවිතා කලේ ඇඩ්මින් පවර් ඇති ලොගින් එකකි. මෙහිදී ඇඩ්මින්ගේ ඇඩ්මින් බලය නැතිවීද නැත.

මෙවැන් අවස්ථාවකට ඔබද මුහුණ දී ඇති. මේ සදහා කලේ රන් ‍වලදී gpedit.msc යෙදුම ක්‍රියාත්මක කර මතුවන Group Policy හිදී user configuration යටතේ ඇති Administrator Template වලින් system තොරා ඉන්පසු Ctrl+Alt+Del Options
ය‍ටතේ ඇති Remove Task manager මත ඩබල් ක්ලික් කර Disable හෝ Not configured විකල්පයක් තෝරා ok කිරීම පමණි. ඉන් පසු ටාස්ක් මැනේජර් සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය


2 අදහස්:

  1. මේක සිස්ටම් එකේම තියෙන දෙයක්. මුළු සිස්ටම් එකම කන්ට්‍රෝල් කරන්න නම් TuneUp Utilities 2008 වගේ 3rd party සොෆ්ට් ‍වෙයා එකක් දාගන්න.

    මෙතනින් ඒක ගන්න
    TuneUp Utilities 2008

    ReplyDelete
  2. මේක නම් මරු. කලින් නම් මට ෆෝමැට් කරන්න උනා. බොහොම ස්තූතියි.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ