Pages

2009-04-09

හුරේ මටත් 25GB ‍ඉඩක්

මම වැ‍ඩිපුරම පාවිච්චි කරන්නේ මගේ G-mail ගිණුම උනාට කලින් Yahoo, Hotmail වල හදපු ‍ගිණුම් අවලංගු කලේ නෑ. ඉතින් Hotmail වල Live ID එකට දැන් 25GB ඉඩක් ලබාදීල තියෙනවා. මේක හදුන්වා දී තියෙන්නේ SkyDrive කියලා.මේ මගින් ඉඩ ලබාදෙනවා වගේම Share කරන්නත් පහසුකම ලබාදීල තියෙනවා. ඉතින් 25GB කිවුවමත් සෙල්ලංද?

වැ‍ඩි විස්තර සඳහා

4 අදහස්:

  1. live id එකකින windows වල හුඟක් වැඩ කරගන්න පුලුවන්.

    තව live groups වලට වෙනම skydrive එකක් දෙනවා 5GB. මම හිතන්නේ google services මේක නිසා බහී තව ටිකක් live improve වුනොත්

    ReplyDelete
  2. ඒ කතාවත් ඇත්ත තමයි. එයාලත් නිකන් ඉන්න එකක් නෑ

    ReplyDelete
  3. මගෙ බල්ලවත් යන්නෙ නෑ බ්ල්ගේට්ස් ඕව නිකංම දුන්නත් !

    ReplyDelete
  4. @Supun Budhajeewa
    එතකොට ඔයාගෙ බල්ලා පාවිච්චි කරන්නේ මොකද්ද
    තරහ නැත්නම් පොඩ්ඩක් කියනව ද ඔයාගෙ බල්ලගේ email address එක

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ