Fedora මත CLI භාවිතයෙන් Software ස්ථාපන ක්‍රම දෙකකි.
1) yum
පහසුවෙන්ම ස්ථාපනය කරගත හැකි ක්‍රමයකි. yum install <පැකේජයේ නම> යතුරු ලියනය කර Enter කිරීමෙන අදාල පැකේජය ස්ථාපය කරගත හැක.
Update කිරීමට yum update <පැකේජයේ නම> ලෙස දෙන්න
2) rpm
rpm -ivh <පැකේජයට අදාල rpm file එක ස්ථානය සමඟ> ඇතුලත් කර Enter කිරීම.
update කිරීමට ivh වෙනුවට Uvh යෙදීම කල හැකිය.
i හෝ --install >> install
ReplyDeleteU හෝ --upgrade >> upgrade
v >> verbose information
h හෝ --hash >> # සළකුණු...
man rpm සහ man yum කියවන්න :)
@ඩනිෂ්ක
ReplyDeleteවිස්තර කලාට බොහොමත්ම ස්තූතියි!