
Windows මත සිට Font එකක් කොපි කරන විට එම Font එක පද්ධතියේ දැනටම ස්ථාපිත නම් පහත පරිදි පණිවිඩයක් දිස්වනු බොහෝවිට අත්විද ඇති. මෙය ගැටළුසහගත වන්නේ කොපි කරන Font ප්‍රමාණය වැඩි වූ විටයි. පහත තිරපිටපත බලන්න.පද්ධතියේ දැනටම ස්ථාපිත Font හමුවූ විට මෙවන් පණිවිඩයක් දිස්වන අතර Font කිහිපයක් මෙලෙස දැනටම ස්ථාපිත නම් එෟ හැම විටකදීම මෙම විමසීම කරයි.මෙම ගැටළුව මතු වූයේ Windows ස්ථාපනය කර කලින් Backup කර තිබූ Font බහලුම නැවත ස්ථාපනය කිරීමේදීයි. පද්ධතිය සමගම එන...