Pages

2009-06-15

ඔන්න මාත් Twitter එකක් හදා ගත්ත

මම ට්වීටර් එකේ හිටියෙ නැති උනත් සමහරු මාව Follow කරන්න හදල තිබුණ. තව ඉතිං Invitation හිටන් ඇවිත් තිබුණ එයාලගේ ඒව Follow කරන්න කියල.

ඩනිෂ්ක අයියත් දවසක් කිවුව එකක් හදාගන්න කියල. ඒත් ඉතිං මෙච්චර දවසක් වෙනකං බැලුවෙවත් නෑ මේ මොකක්ද කියල.ඉතිං ඔන්න අද තමයි මොකක්ද මේ කියල බලන්න Twitter එක පැත්තේ ගියේ. හැදුව Account එකක්.
හැදුව විතරයි මෙන්න කට්ටියක් මාව Follow කරන්නත් අරන්.
Follow කරන්න කැමති අය පහල එකෙන් යන්න.

8 අදහස්:

  1. අප්පේ ඇති යංතං දැං වත් එකක් හදාගත්තා

    ReplyDelete
  2. :D
    මෙයා එනකං මග බලාගෙනම ඉදලනේ
    හරි හරි ඔන්න කොහොම හරි මාත් ආව

    ReplyDelete
  3. හම්මෝ ඇති යාන්තං..

    හදාගත්තට මදි. ට්වීට් කරන්නත් ඕනේ..

    (චැට් කරන්නත් ඇහැකි :P)

    වෙල් කම් ටුද මඩ කුරුලු වර්ල්ඩ්

    ReplyDelete
  4. හොදම වැඩේ තමයි twitter client එකක් දාගන්න TweetDeck වගේ, නැත්නම් වෙබ් එකට ගිහින් ඕක කරන්න ගියහම වැඩක් නෑ.

    ReplyDelete
  5. දැන් ඉතිං අහපල්ලකෝ අපේ කන්දෝරියාවයි, ඔපාදුපයි. එව්වා මෙතන දානවා නොවේ හොඳේ? ;)

    ReplyDelete
  6. @ගයාන් කල්හාර
    කරමු කරමු.තාම මේක වැඩ කරන හැටි පොඩ්ඩක් බලනවා. ගත්ත ගමන් වැඩ කරන්නැතුව තියෙන දේවල් බලලම ඉන්න එක හොදයිනේ.

    @කාලිංග
    ඒක නියමයි. ඒත් සිංහලෙන් තියෙන ඒව පෙන්නන්නෙ නෑනේ.

    @-බිன்ku-
    මටත් වෙන වැඩ නෑනේ මෙතන දාන්න
    \(^-^)/

    ReplyDelete
  7. twitter fox දාගන්න

    ReplyDelete
  8. @කාලිංග
    දැන් හරි. ටිකක් වෙලා ගිහිල්ල ඒකෙ සිංහල පෙන්නන්න ගත්තේ

    @deeps
    ආ ෆයර්ෆොක්ස් ඇ‍ඩොනයක් නේද? ස්තුතියි. දාලම බලන්නම්.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ