Pages

2009-11-21

Fedora 12 CONSTANTINE දාගතිමි


Fedora 12ත් ඇවිල්ල. මේක නම් කරල තියෙන්නේ CONSTANTINE කියල. සිකුරාද ඩවුන්ලෝඩ් කරගත්තට ගෙදර ගේන්න බැරි උනා. ඉතිං අද එමින් ගමන් ඩනිෂ්ක අයියගෙන් අරගෙන ඇවිත් දැම්මා.

දාල ඉවරඋනාම ඉඩගිහින් තිබුනේ මෙහෙමයි.







FilesystemSizeUsedAvailUse%Mounted on
/dev/sda513G3.0G8.5G26%/
tmpfs498M420K498M1%/dev/shm
/dev/sda3197M22M165M12%/boot
/dev/sda73.6G88M3.3G3%/home

Gigabyte 13න් Gigabyte 3ක් විතරයි අරන් තියෙන්නේ.

ඉතිං කොනක ඉඳන් හදන්න එපැයි.
<ALT+F2>අරගෙන Gnome-ter ගහනකොට gnome-terminal කියල පෙන්නනවනේ එන්ටර් කරා
[tharaka@localhost ~]$ su
Password:
[root@localhost tharaka]#


පටන් ගත්ත
RPM Fusion මූලය පිහිටෙව්වා.
rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm
rpm -Uhv http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm
rpm --import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-rpmfusion-*


වේගවත් මිරර් එපැයි ඒකත් දාගත්තා
yum install yum-fastestmirror
[root@localhost tharaka]# yum install yum-fastestmirror
Loaded plugins: presto, refresh-packagekit

Setting up Install Process
Resolving Dependencies
--> Running transaction check
---> Package yum-plugin-fastestmirror.noarch 0:1.1.24-2.fc12 set to be updated
--> Finished Dependency Resolution

Dependencies Resolved

================================================================================
Package Arch Version Repository Size
================================================================================
Installing:
yum-plugin-fastestmirror noarch 1.1.24-2.fc12 updates 16 k

Transaction Summary
================================================================================
Install 1 Package(s)
Upgrade 0 Package(s)

Total download size: 16 k
Is this ok [y/N]: y
Downloading Packages:
Setting up and reading Presto delta metadata
Processing delta metadata
Package(s) data still to download: 16 k
yum-plugin-fastestmirror-1.1.24-2.fc12.noarch.rpm | 16 kB 00:01
Running rpm_check_debug
Running Transaction Test
Finished Transaction Test
Transaction Test Succeeded
Running Transaction
Installing : yum-plugin-fastestmirror-1.1.24-2.fc12.noarch 1/1

Installed:
yum-plugin-fastestmirror.noarch 0:1.1.24-2.fc12

Complete!
[root@localhost tharaka]#


අපි සිංදු අහන්නනැද්ද mp3 වැඩ නෑනේ
දැම්ම gstremer

yum install gstreamer-plugins-ugly audacious-plugins-freeworld-mp3


ෆ්ලෑෂ් ප්ලේයර් එක

rpm -Uvh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm
yum install flash-plugin
mozilla-plugin-config -i -g -v




ඔය දේවල් ස්ථාපනය වෙන අතරතුරේ
echofun එක දාගත්තා
https://addons.mozilla.org/en-US/firefox/addon/5081

ආ තව EnSiTip එකත්

https://addons.mozilla.org/en-US/firefox/addon/7846


දැනට ඇති වගේ. තව දාගන්න දේවල් නම් තියේ :)

6 අදහස්:

  1. fastestmirror වැඩේ මට නං හරිගියේ නෑ. ඒක දැම්මාම installation එක තවත් slow උනා. අන්තිමේ ඒක අයින් කලාම තමා නෝමල් ගාණට ආවේ.

    ReplyDelete
  2. ජාවා, VGA drivers, ටික දාගන්න මට පිස්සුවක් නටන්න වුනා. ෆෙඩෝරා වලට අලුත් නිසා ටිකක් හොයා ගන්න අමාරුයි. rpm fusion ගැන දැන ගත්තෙ පස්සෙ.

    ඉන්න ගමන් wave පැත්තෙ එන්න. ෆෙඩෝරා වලට පලු යනකම් බනින්න එකක් දැම්මා :p

    easylife වැඩ නෑ වගේ

    ReplyDelete
  3. මල් මල් තවදාගත්ත එවා ටික ලියන්න.ෆෙඩොරා 12 දාගන්න අයට උදව්වක් නේ,එවගේම අවශනැති එවාටිකත් ලියන්න........වැඩි විස්තර බලාපොරොත්තු වෙනවා සුභපැතුම්

    ReplyDelete
  4. එල එල තව දාගත්තු එවා ලියන්න අලුත් කෙනේක්ට උදව්වක් නේ........සුභපැතුම්

    ReplyDelete
  5. @ඉන්දරේ
    මට නම් එහෙම අවුලක් තේ‍රුනේ නෑ. අයින් කරල බලන්න ඕන.

    @chamila_dealwis
    :) මාත් මුලින් ඕව ගැන දැනගෙන නෙවෙයිනේ කලේ. පස්සේ පස්සෙ තමයි ඕව හොයාගත්තේ.

    වේව් හම්බුනෙත් ඊයෙ ඉඩ තියෙන වෙලාවක එන්නම්කෝ බලන්න.

    easylife එක කලිං පාවිච්චි කරා ඒත් manual හදන්න පුරුදු වෙන එක හොදයිනේ. ඒක නිසා දැන් මෙහෙම දානවා. esaylife ආධුනික අයට පහසුවක් :)

    @ෂදීශ් ගේ සටහන
    ස්තූතියි. මල් මල් තාම දැම්මේ නෑ. දාන කොට ලියන්නම් අවශ්‍ය නැති ඒවා මම ස්ථාපනය කරද්දිම අයින් කරල තමයි ස්ථාපනය කලේ.
    වැඩි විස්තර ලඟදීම දෙන්නම්.

    @Annonymous
    ස්තූතියි. තාම ස්ථාපනය කරා විතරයි. අනිත්වා දාගන්නකොට ලියන්නම්කෝ.

    ReplyDelete
  6. @chamila_dealwis
    පලු නෑ නේන්නම්

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ