Pages

2010-11-13

මේං මේ අය සාජ්ජේට සිංදු කියලා

ඔන්ලයින් සාජ්ජේ ගැන කිහිපවාරයක් ලිවුවනෙව. ඒත් දන්නැති අය ඉන්නව නං මෙන්න ලිංකෙ ගිහින් බලාගන්ට. අරඹපු හැටි පවා ලියල තිබුණා.

ඉතිං පහුගිය ‍දවස් ටිකේ බැලුවම සාජ්ජෙට අලුතිං සහභාගී‍ වෙන පිරිස වැඩිවෙලා වගේ. සර්ච් පාරක් දාල බැලුවම අලුත් අය ගොඩක් සාජ්ජෙට සිංදු කියල තියෙන බව දැක්කා. මගේ රේඩාර් එකට මේං මේ අය අහුඋනා සිංදු කියල තියෙනව කියලා. බලන්නකෝ ඔයාගෙ නමත් තියේද කියලා.

maduonline
uvindubt
thisara8
KasunWeer
budhajeewa
CrazyAnsh
thameera
randeera
Nodaruva
yfmdjslash
AnjulaMalshan
lishwish
udithaumesh
CrazyNalin
lasanthabuddika
isuru71
anushkalakmal
gayantha
champike
wmharshana
NisansaDdS
Polzie
NaveenAsphalt
nisald
gopiharan
roshm
namila007


ඔච්චර තමයි මට කාලය හරහා අතීතයට යන්න පුලුවන් උනේ. ඉතිං කාලය හරහා එහෙම යද්දි තවත් දැකපු කරුණක් තමයි මේ සැරේ විවිධ භාෂා වලින්(හින්දි සිංහල දෙමල ඉංග්‍රිසි) ගීත ඉදිරිපත් කරල තිබුණා. ඒ වගේම නොදන්නා අයව සාජ්ජේ පිළිබඳව දැනුවත් කරලත් තිබුනා. ඒ අතරේ #sajje අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ‍විදෙස් මිතුරන් දැනුවත් කිරීමක් කරමු යන ‍යෝජනාවත් බුදාජීව ඉදිරිපත් කලා. ඒ අනුව නැවතත් ඉංග්‍රිසි බසින් ලිපියක් ලියා පලකලා. මිතුරන් දැනුවත් කිරීමත් කලා. තවත් සාජ්ජේට සහභාගි වෙන්න කැමති අය ඉන්නවනම් ඉතිං සිංදුවක් දෙකක් කියල මේ පැත්තට එන්න පුලුවන්. ඒ වගේම ඔයා‍ලගේ ට්විටර් යාලුවන්වත් දැනුවත් කරන්න. තව ඔයාලගේ අදහස් එහෙම තියේ නම් අපිට කියන්න.

9 අදහස්:

  1. එළකිරිම තමා! :)

    ReplyDelete
  2. අහ් මේ මමත් ඉන්නේ :) එල එල අදත් සිංදුවක් කියන්නම්කො

    ReplyDelete
  3. ඔව් ඔව් ඔය දිලිසි දිලිසි තියෙන්නෙ මගේ නම අංක 2ට.

    ස්තූතියි මිත්‍රයා..

    ReplyDelete
  4. CrazyAnshගේ නම ලිස්ට් එකේ උඩින්ම දාන්න ඕන කියලා මම යෝජනා කරනවා. කෝ maranaya නෑනෙ මේකෙ? :O

    ReplyDelete
  5. හෝව් හෝව්. මේ නං දැම්මේ සිංදු තිබුණු පිලිවලට අඩු වැඩි ගානට නෙවෙයි. කලිං සිංදු දාපු අය තමයි පහල හරියේ ඉන්නේ. උඩිංම ඉන්නේ ළඟදි කියපු අය

    ReplyDelete
  6. දෙයියනේ කියලා මාත් ඉන්නවා..! වැඩේ එල කිරි

    ReplyDelete
  7. මගෙ නම නෑ ................... :S

    ReplyDelete
  8. කාලය හරහා ඊට වඩා දුර යන්න දෙන්නෑ. ඒකයි පෝස්ට් එක දාද්දි ඊට සති 2කට විතර සිංදු කියල තිබුණ අයගේ නං ටික විතරයි මෙතන තියෙන්නෙ.

    සාජ්ජේට සහභාගි උනාට ස්තූතියි. සතියකට එකක් වත් කීව නං නම වැටෙනවා.

    ReplyDelete
  9. ඊ... මෙන්න මාත් ඉන්නවා! :-D :-P

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ